The title of the page
Dungeons & Dragons: Honour Among Thieves (2023) Sinhala Subtitles
Dungeons & Dragons: Honour Among Thieves (2023) Sinhala Subtitles
7.1
91
95

Dungeons & Dragons: Honour Among Thieves (2023) Sinhala Subtitles | “හොර කල්ලියකට මුහුණ දෙන්න වෙන අපූරු සිදුවීම් මාලාවක්” | සිංහල උපසිරැසි සමඟ

(Dungeons & Dragons: Honour Among Thieves (2023) Sinhala Subtitles) (Dungeons & Dragons: Honour Among Thieves (2023) Sinhala Sub)

මීට ටික දවසකට කළින් නිකුත් වෙලා මේ වෙද්දී මේ චිත්‍රපටිය ගොඩක් ජනප්‍රිය තත්වේ තියෙන්නේ. මේ චිත්‍රපටියට IMDB 7.6 ක අගයක් හිමි වෙලා තියෙනවා. මේක නිර්මාණය වෙලා තියෙන්නේ මේ නමින්ම තියෙන වීඩියෝ ක්‍රීඩාවක් පාදක කරගෙන. මේ නමින්ම මීට කළින් චිත්‍රපටි කිහිපයක්ම නිර්මාණ වෙලා තිබුණත් ඒවා අසාර්ථක වෙලා තියෙනවා.

හැබැයි මේ චිත්‍රපටිය නොහිතපු විදියට වාර්තා පිහිටලා තියෙනවා.  Adventure/Fantasy/Comedy ගණයට අයත් වෙන මේ චිත්‍රපටියට Sophia Lillis, Chris Pine, Daisy Head, Michelle Rodriguez රංඟනයෙන් දායක වෙනවා.

කතාවට හැරුණොත් මේකේ වෙන්නේ : තායන් රතු මායාකරයෝ කියලා නපුරු පිරිසක් තමන්ගේ නැති වුණු බලය ආයෙත් ගොඩ නගාගන්නකරන කුමන්ත්‍රණයක් අතරේ, මැරුණු තමන්ගේ බිරිඳව ආයේ ගේන්න පුළුවන් විදියේ බලයක් තියෙන පුවරුවක් කොල්ලකන්න උත්සහ කරන එඩ්ජින් ඇතුලු හොර කල්ලියකට මුහුණ දෙන්න වෙන අපූරු සිදුවීම් මාලාවක්.

මේ අතරෙදි බොරුකාර හොර කල්ලියේ යාළුවෙක් එඩ්ජින්ට ද්‍රෝහි වෙනවා. ඒ තමයි ෆෝර්ජ්. එයා තමන්ගේ දුවව රඳවගෙන ඉන්නවා. මේ අතරේ සොෆිනා කියන මායාකාරිය මෙයාලට කරදර කරනවා ඉතින් දුව වෙච්ච කිරාව බලකොටුවෙන් ගලවගන්න එඩ්ජින්, හොල්ගා, ඩොරික්, සයිමන් කියන කට්ටිය ගන්න උත්සාහය තමයි චිත්‍රපටියේ තියෙන්නේ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
බුවනක නිර්මාණ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
බුවනක නිර්මාණ

November 17, 2021


15
Total Subtitles

6 comments

  1. Sweet Tooth Season 2 eketh dennako

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිර්මාණ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login