The title of the page
Bholaa Sinhala Subtitle
Bholaa Sinhala Subtitle
7.7
38
85

Bholaa (2023) Sinhala Subtitles | “සිරකරුවෙකුගේ කෝපය” | සිංහල උපසිරැසි සමඟ

(Bholaa (2023) Sinhala Subtitles) (Bholaa (2023) Sinhala Subtitle) (Bholaa (2023) Sinhala Sub) (Bholaa Sinhala Subtitle) (Bholaa Sinhala Subtitle) (Bholaa Sinhala Sub)

ඉතින් යාලුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක් කියල ප්‍රාර්තනා කරනවා..අද අපි දෙන්නා එකතුවෙලා උපසිරැසි අරගෙන ආවෙ Bholaa කියන මේ අවුරුද්දේ ආව අලුත්ම අලුත් හින්දි චිත්‍රපටයට.. අද උදේ තමයි ott ඇවිල්ල තිබුනේ.. ගේමක් ගහලා ඉක්මනට අරන් ආව ඔන්න 😝

Bholaa Motion Poster: Ajay Devgn Teases Audience With Intriguing Background Score, Teaser Out Tomorrow!

මේක ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, හැමෝම වගෙ දන්නවනෙ මේක කාර්තිගෙ Kaithi (2019) ටැමිල් ෆිල්ම් එකේ රීමේක් එකක් කියලා.. ඒත් අනිවාර්යෙන්ම කියන්න ඕන මේක Copy & Paste රීමේක් එකක් නෙවෙයි 😋 Tamil එකේ අපිට ප්‍රශ්න වුන ගොඩක් තැන් මේකේදි අපිට හොදට Clear කරලා දීලා තියෙනවා..ලස්සන ලව් ස්ටොරියකුත් තියෙනවා..Tamil එක වගේම ගැම්මට තව ඇක්ෂන් ටිකක් වැඩි කරලා ෆිලුම ගහලා තියෙනවා කියලා අනිවාර්යෙන්ම කියන්න ඕන 🥺❤️💪

Bhola First Day Box Office Collection: Film Fails to Impress Despite High Hopes and Star Cast - JustMarathi.com

ලස්සන සින්දු කීපයකුත් තිබුනා..ඒ අතරින් එක සින්දුවක් අපිට ලස්සනට පරිවර්තනය කරලා දුන්නු කවිෂ්ක සංකල්ප සහෝදරයාටත් ගොඩක් ස්තුතියි ❤️ සින්දු ඔක්කොමනම් උපසිරැසි ගන්වන්න වෙලාවක් තිබුනෙ නෑ.. ගොඩක් කාර්යබහුල මොහොතක අපි මේක අරගෙන ආපු නිසා 🥺❤️

ෆිල්ම් එක පැත්තට ගියොත් මේක Thriller/Drama කියන ගණයට අයත් වෙන චිත්‍රපටයක් 🔥

මේක නිපදවන්න ඉන්දියානු රුපියල් කෝටි 100ක මුදලක් වැයවෙලා තියෙනවා ඒ වගේම ලොව පුරා ආදායම කෝටි 121 ක් කියලත් සදහන් වෙලා තියෙනවා..flop වෙන්නෙ නැතුව යන්තම් Semi hit එකක් බවට පත්වෙන්න මේකට පුලුවන් වෙලා තියෙනවා🙂♥️

ඉතින් මේ ෆිල්ම් එකේ Director අජේ දේව්ගන්ම තමයි 💪🔥

ඒ වගේම..

Ajay devgn – බෝලා ගෙ චරිතයත්
Tabu – ඩයනා ජෝසප් ලෙසත්
Deepak Dobriyal – ආශු ලෙසත්
Arpit Ranka – බුරා ලෙසත්
Abhishek Bachchan – චෝමු සිං

Bholaa Box Office Collection Day 5: Ajay Devgn Led Action Film Gains Good Amount On Weekends - See Latest

ලෙසත් රංගනයෙන් දායක වෙනවා..

ෆිල්ම් එකෙ කතාව ගැන ඔයාලා හැමෝම වගෙ දැනටමත් දන්නවනෙ ඉතින්.. මම නොදන්න කෙනෙක් ඉන්නවනම් මෙහෙම කෙටියෙන් කියන්නම්කො ✌️

බෝලා කියන්නෙ අවුරුදු 10 ක් හිරේ ඉදපු කෙනෙක්..ඉතින් මෙයා හිරෙන් නිදහස් වෙන්නෙ තමන්ගෙ දුවව බලන්න බොහොම ආසාවෙන්..ඉතින් ඒ අතරතුර මෙයාට හිතුවෙවත් නැති ප්‍රශ්නෙකට කරගහන්න සිද්ද වෙනවා..මම ඒ මොකද්ද කියල නොකියා ඉන්නම් ඔයාලම බලන්නකො එහෙනම්..

ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ♥️🔥 ඉතින් අලුත්ම උපසිරැසියකින් නැවත හමුවන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි! ජේසුපිහිටයි!

Cineru එක්කම ඉන්න.. අලුත්ම ෆිල්ම්ස් බලන්න 😉🤍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

10 comments

  1. Sanjeewa Malith

    සුපිරියක් හදවතින්ම ස්තුතියි ❤❤

  2. බොහොම ස්තූතියි 😍

  3. නිසල්.. සසංග.. දෙන්නටම තෑන්ක්ස් ඈ ❤️💜️

  4. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා සොයුර ……….
    ගොඩක්ම ස්තූතියි නිසල් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Mahansiwela ikmanata sub dunnata
    godak pin kollo…!!!!!!!!!!

  6. H.a.i. Dissanayaka

    සබට ස්තූතී.

  7. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. Cineru.lk

  8. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login