The title of the page
Dr.Brain (2021) S01E01 Sinhala Subtitles
Dr.Brain (2021) S01E01 Sinhala Subtitles
7
80
88

Dr.Brain (2021) S01E01 Sinhala Subtitles | “මලවුන්ගෙ මතකය ගැනීම ” | සිංහල උපසිරැසි සමඟ

 

Hangul – Dr. 브레인
Created by – Kim Jee-woon
Based on – Dr. Brain by Hongjacga
Written by – Kim Jin A, Koh YoungJae, Kim Jee-woon
Directed by – Kim Jee-woon
Composer – Mowg
Country of origin – South Korea
Original language – Korean
No. of episodes  – 6
Distributor Apple Inc.

 Release

Original network – Apple TV+

Original release – November 4, 2021

 

ලී සන් ක්‍යුන් – කෝ සේ-වොන් ලෙස…Lee sunKyun as Koh SeWon

තම පවුලට වුන දේ දැනගැනීමට මියගිය අයගේ සිතුවිලි හා මතකයන් සමඟ සම්බන්ධ වීමට පර්යේෂණ කරන වෛද්‍යවරයෙක් වගේම විද්‍යාඥයෙක්.

ලී යූ යන්ග් – ජන්ග් ජේ-යී ලෙස…Lee YooYoung as Jung JaeYI

සේ-වොන්ගේ බිරිද.

 

පාර්ක් හේ සූන් – ලී කන්ග්-මූ ලෙස…Park HeeSoon as Lee KangMu

පුද්ගලික විමර්ෂකයෙක්

සියෝ ජි-හයි – ලුතිනන් චෝයි ලෙස…Seo JiHye as Lieutenant Choi

විමර්ෂණ ඒකකයේ ලුතිනන්

ලී ජේ-වොන් – හොන්ග් නාම්ඉල් ලෙස…Lee JaeWon as Hong Nam-il

සේ වොන්ගෙ සගයෙක්.

කොහොමද යාළුවනේ..? ඔන්න මම අද ඔන්ගොයින් ඩ්‍රාමා එකක සිංහල උපසිරැසි අරගෙන ආවා. ඩ්‍රාමා එකේ දැනටමත් කොටස් හතරක් විකාශය වෙලා අවසන්. Dr.Brain කියන වෙබ්ටූනය පදනම් කරගෙන තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ.

 

එහෙනම් වැඩිය කතා කරන්නෙ නැතුව කතාව පැත්තට හැරෙමු.

මේ කතාව කෝ සේ-වොන් කියන වෛද්‍යවරයා වටේට තමයි ගෙතෙන්නෙ. ඔහු මොළයේ මොළයේ තරංග සමමුහුර්තකරණය (synchronization of brain waves) කරන්න විවිධ පරීක්ෂණ කරන විද්‍යාඥයෙක්. සරලව කිව්වොත් තව කෙනෙක්ගෙ මතකයන් තවත් කෙනෙක්ට දැනගන්න පුලුවන් වෙන විදිහෙ පරීක්ෂණයන්. හැබැයි මොහුගේත් විශේෂත්වයක් තියනවා. ඒ තමයි ඔහුට කිසිම හැඟීමක් දැනෙන්නෙ නෑ. ඒකට හේතුව ඩ්‍රාමා එකේ කියනවා.

 

ඉතින් මෙහෙම මීයන් යොදාගෙන පරීක්ෂණ කරගෙන යනකොට අහම්බෙන් පරීක්ෂණය සාර්ථක වෙනවා. ඉතින් ඔහුට ඕන වෙනවා මීයන් වෙනුවට මනුස්සයින් යොදාගෙන පරීක්ෂණය කරන්න. නමුත් ඔහුට ඒකට අවසර හිමිවෙන්නෙ නෑ. ඉතින් ඔහු තමන්ගෙ සඟයෙක් එක්ක පරීක්ෂණය කරන්න සූදානම් වෙනවා. ප්‍රතිග්‍රාහකයා වෙන්නෙත් ඔහු. ඒ කියන්නෙ අනිත් කෙනාගෙන් මතකය ලබාගන්නෙ ඩොක්ටර් කෝ සේ-වොන්. පරීක්ෂණය කරනවා. පරීක්ෂණය සාර්ථක වෙයිද කියල ඩ්‍රාම එක බලලම දැනගන්න.

 

ඉතින් කුතුහලය උපරිම තියන කතාවක් නිසා මං වැඩිය විස්තර කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. එහෙනම් දෙවෙනි කොටසින් හම්බවෙමු.

 

– Dark LoverDH

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Dark Lover සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Dark Lover

September 11, 2021


17
Total Subtitles

11 comments

  1. ගොඩක් ගොඩක් ස්තූතියි සහෝ.
    නමුත් වැඩේ අතාරින්න එපා.
    දිගටම Dr.Brain එකෙ සිංහල සබ් දෙන්න සහො.

  2. තැන්කියූ බන්. පට්ට බන් උබලා.💖💖💖💖💖💖

  3. දිගටම සබ් දෙමු සහෝ

  4. පට්ට බ්‍රෝ! සබ් එකට ගොඩාක් තෑන්ක්ස් 🤜🤛

  5. Thank you❤ දිගටම සබ් දෙන්න හොදේ.🤗😍

  6. Denakan idiye thanx for the sub❤️

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  8. Sub ekata thanx

  9. Video link ekat dennko

  10. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login