The title of the page
9
99

Doom at Your Service (2021) E03 Sinhala Subtitle | “විනාශයේ සුරදූතයා ඔබේ සේවයට” | සිංහල උපසිරැසි සමඟ

෴ ♥ Doom at Your Service ♥ ෴

” විනාශයේ සුරදූතයා ඔබේ සේවයට “

                                                 

 

Information – විස්තර

Drama: Doom at Your Service

Country: South Korea

Episodes: 16

Aired: May 10, 2021 – Jun 29, 2021

Aired On: Monday, Tuesday

Original Network: tvN, ViuTV

Duration: 1 hr. 5 min.

Content Rating: 15+ – Teens 15 or older

Native Title: 어느 날 우리집 현관으로 멸망이 들어왔다

Also Known As: One Day Destruction Came Through My Front Door , One Day Destruction Came To Our Door , Destruction , Ruin , Eoneu Nal Uli Jib Hyeongwaneulo Myeolmangi Deuleowassda , Myeolmang , 어느 날 우리 집 현관으로 멸망이 들어왔다 , 멸망

Screenwriter: Im Me Ah Ri

Director: Kwon Young Il

Genres: Romance, Drama, Fantasy, Supernatural

Tags: Unlucky Female Lead, Hardworking Female Lead, Orphan Female Lead, Glioblastoma, Fate, Deity, Eccentric Male Lead, Misfortune, Supernatural Power, Hardship (Vote or add tags)

කාස්ට් – Cast

Seo In Guk – Kim Sa Ram | “Myeol Mang”

සීඕ ඉන් ගුක් – කිම් සා රම්  | “මයුල් මාං”

                                                             

ඔහු මීට පෙර “Reply 1997 ” | ” Rascal Sons” | ” The Master’s Sun” | Another Parting ” | High School King of Savvy ” “The King’s Face ” | ” Hello Monster” | ” 38 Task Force ” ” Shopping King Louie  ”  සහ ” The Smile Has Left Your Eyes” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Park Bo Young  | Tak Dong Kyung

පාර්ක් බො යොන් | තක් ඩොං කියුං

                                                             

ඇය මීට පෙර “Oh My Ghostess ” | “Strong Woman Do Bong Soon ” සහ ” Abyss ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

කතාව ගැන කෙටියෙන්

”විනාශයේ සුරදූතයා ඔබේ සේවයට”  නමත් ගොඩක් වෙනස් නේද ලමයි, මම හිතනවා මේක වෙනස්ම විදියේ කතාවක් වෙයි කියලා.ඉතින් කතාව පැත්තට හැරමුකො…

තක් ඩොං කියුං තමන්ගෙ දෙමව්පියන් අභාවප්‍රාප්ත වුන දවසෙ ඉදලා, තමන්ගෙ මල්ලිවත් බලාගෙන ජිවත් වුන, වසර 06ක් තිස්සෙ වෙබ් නවකතා සංස්කාරකවරියක්, මුලින්ම කතාව පටන් ගන්නකොටම ඇයට මොළයේ පිළිකාවක් තියනවා, ඇයට ජීවත් වෙන්න තියෙන්නෙ මාස තුනක් බවත් ඇය දැනගන්නවා. ඒ වගේම ඒ අවසානවාන්ත කතාව ඇහුව දවසේම ඇගේ පෙම්වතා කසාද බැදපු කෙනෙක් බවත්, ඔහුගේ බිරිදට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ කියලත් ඇයට දැනගන්න ලැබෙනවා.

එදාම ඇය තමන්ගෙ ලොක්කාගෙන් පවා බැනුම් අහනවා, අද සිද්ද වුන දෙවල් නිසා ඇය බිලා මහ රෑ ගෙදර බැල්කනියට වෙලා ඉන්නකොට තරුවක් කඩන් වැටෙනවා දකිනවා. මේක දකින අපේ තක් ඩොං කියුං හයියෙන් කෑගහල ප්‍රාර්ථනාවක් කරනවා” මට අවශ්‍යයි මේ ලෝකය අවසන් වෙන්න! මට ඕනේ හැම දෙයක්ම විනාශ වෙන්න! මේ ලෝකයට විනාශය ගෙන්න! ” කියලා.

ඉතින් මේ ප්‍රර්ථනාව නොදැනුවත්වම මිනිසුන් සහ දෙවිවරුන් අතර පණිවිඩකරුවෙක් වෙන මයුල් මාංට ඇහෙනවා… ඔහු තමයි විනාශයේ සුරදුතයා, ඔහු උපත ලැබුවේ අඳුර සහ ආලෝකය අතරයි, ඔහු හුස්ම ගන්නකොට රටවල් අතුරුදහන් වෙනවා. ඔහු ඇවිදිනකොට සෘතු විනාශ වෙනවා. ඔහු හිනාවෙනකොට ජීවිතයක් නැති වෙනවා, ඔහුට කරන්න තියෙන්නෙ විනාශ කරන එක විතරයි, එක ඔහුගේ අභිප්‍රාය නෙවෙයි, එක ඔහුගේ ඉරණම

ඔහුගේ උපන්දිනය දවසේ ඔහුට මිනිසෙක්ගෙ ප්‍රර්ථනාවක් ඉශ්ඨ කරන්න වෙනවා… තමන්ගේ ඉරණම ගැන එපා වෙලා ඉන්න ඔහුට ලෝකය අවසන් කරන්න කියලා ඇහෙන ඩොං කියුංගේ ප්‍රර්ථනාව ඇහෙනවා. ඔහු එක ඉශ්ඨ කරන්න තොරගන්නවා, ඉතින් ඔහු ඇයව හොයාගෙන ඇවිත් ඇගේ ප්‍රර්ථනාව ඉශ්ඨ කරන්න පුලුවන් බවත්, ඒ වෙනුවට ඇයට කැමති විදියට වේදනාවක් නැතුව දවස් 100ක් ජිවත් වෙන්න පුලුවන් කියලත් කියනවා, ඉතින් මේක නිසා ඩොං කියුං මයුල් මාං එක්ක ගිවිසුමක් ඇති කරගන්නවා…

තවත් කතාව කිව්වොත් එකේ අගයක් නැහැනේ, ඉතින් අපි කතාව බලලාම ඉමුකො ලමයි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


162
Total Subtitles

13 comments

  1. සබ් එකට තෑන්ක්ස් සිස්! පුළුවන්නම් මේකත් එක්කම Imitation කොරියන් ඩ්‍රාමා එකටත් සිංහල සබ් දෙන්නකෝ! තාම episode 3 යි telecast වෙලා තියෙන්නේ. මුලු episode ගාණත් 12 යි.Please!

    • Drama: Imitation
    Hangul: 이미테이션
    Director: Han Hyun-Hee
    Network: KBS2
    Episodes: 12
    Release Date: May 7 – July 23, 2021
    Runtime: Friday 23:20
    Language: Korean
    Country: South Korea

  2. thank u

  3. බොහොම ස්තූතියී..!💕

  4. Sub ekata thanx

  5. kavinda gamage

    මේක දැන් බලන් නැතුව ඉන්නම බැහැ වගේ. ගොඩාක් ලස්සනයි . බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .

  6. thank you..

    Strong Woman Do Bong Soon and Angel’s Last Mission Love Sinhala sub denna puluwanda??

  7. බොහොම ස්තූතියි

  8. CHATHUSHKA NIRMAL

    SUB ekata thanks sister තව පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. පුළුවන්නම් CINERU.LK එකේ SUB දෙන එක නවත්තලා තියෙන මේ TV SERIES දෙකටත් SUB දෙන්න පුළුවන්ද? Girlfriend (2020) Lawless Lawyer (2018)

    🌹🌹🌹🌹පිං බර වෙසක් මංගල්‍යයක් වේවා 🌹🌹🌹🌹
    🌹🌹බුදු සරණයි 🌹🌹

  9. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  10. Epi 4 sub na ne

  11. ep 2 eka koo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login