ඔන්න එහෙනම් තවත් කොමඩියක් අරගෙන ආවා..
Diary of a Wimpy Kid 2011 දී තිරගත වුනු මෙය අධ්යක්ෂනය කරලා තියෙන්නේ David Bowers විසින්.IMDB රේටින්ග් 6.5 අරන් තියන. මේක පුරා පැය 1 යි විනාඩි 39 ක් තිරගත වන අතර, Comedy, Family යටතේ තමයි වර්ගීකරනය කරලා තියෙන්නේ.(diary of a wimpy kid Sinhala Subtitle)
මේක සම්පූර්නයෙන් රූගත කරලා ඉවර කරන්න ඇමරිකානු ඬොලර් $21,000,000 වියදම් වෙලා තියනවා 25 March 2011 තිරගත කීරිම් ආරම්බ කරලා 27 March 2011 වෙද්දි ඇමරිකානු ඬොලර් $23,751,502 ක ලාබයක් අරගෙන තියනවා (දවස් දෙකට) ඇමරිකාව ඇතුලත විතරක් ඇමරිකානු ඬොලර් $52,698,535 ක ආදායමක් අරගෙන තියනවා. තව ලෝයක පුරා තිරගත කරලා ඇමරිකානු ඬොලර් $72,526,996 ක ලාබයක් අරගෙන තියනවා.
කතාවගැන කියනවානම්,
diary of a wimpy kid Sinhala sub
මේකේ ඉන්නවා Greg කියලා පොඩි කොල්ලෙක්. ඔය ග්රෙග්ට ඉන්නවා පිස්සු වැඩ කරන දඩබ්බර අයියා කෙනෙකුත් රොඩ්රික් කියලා. ඒ වගේම තව පොඩි මල්ලි කෙනෙකුත් ඉන්නවා නැනී කියලා..ඔය අයියයි මල්ලි දෙන්නම ග්රෙග්ට තමයි කරදර කරන්නේ. ඔය කරදර අස්සේ ග්රෙග්ට සෙට් වෙනවා හොලී කියලා ගෑනු ළමයෙකුත්.
diary of a wimpy kid Sinhala sub
ඉතින් අයියයි මල්ලි මෙයාට පෙරලන බාල්දී..
කරන පිස්සු වැඩ..
පවුලේ ඔක්කොටම එකට ඉදලා බලන්න පුළුවන් සුපිරියක් තමයි මේ.
diary of a wimpy kid Sinhala sub
එහෙනම් තවත් උපසිරසියක් එක්ක හමුවෙමු..
අඩුපාඩුවක් තියනවානම් කොමෙන්ට් එකකින් ඒක දන්වන්න..
diary of a wimpy kid Sinhala Subtitle
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් ගිහන්ත
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
October 13, 2019
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
උපසිරැසිය වෙනුවෙන් කැපවූ සියළුදෙනාට බොහොම ස්තූතියි! 💚
Checkered Ninja (2018)
😻 උපසිරැසිය වෙනුවෙන් වෙන කැපවීමට බොහොම ස්තූතියි! 💚
Checkered Ninja (2018)
yes day (2021) sinhala sub eka denna puluwanda
thank u for the substitles