The title of the page
Dial 100 2021 Sinhala Sub
Dial 100 2021 Sinhala Sub
6.2
88

Dial 100 (2021) Sinhala Subtitles | “ඇමතුම් අංක 100 ඔස්සේ පැමිණි අභිරහස” | සිංහල උපසිරැසි සමඟ

(Dial 100 2021 Sinhala Sub)

එක රැයක්…
එකම එක ඇමතුමක්..
ඔයාගේ ජීවිතයම වෙනස් වෙනවා..

තවත් සුළු මොහොතකින් තමා සියදිවි හානිකර ගන්නා බව දන්වමින් පොලිස් හදිසි ඇමතුම් ඒකකය මුම්බායි වෙත කාන්තාවක් විසින් ලබා දෙන ඇමතුමක්..
ඒ ඇමතුම් විලාසයට අනුව අදාල ඇමතුමේ බැරෑරුම් ඝනයට අයත් බව ඇමතුමට මැදිහත් වූ පොලිස් නිලධාරියා නිකිල්..
කුමයෙන් තමාගේ ඉලක්කය සහ චේතනාව වෙනත් දිශාවකට සූක්ෂමව යොමු කරන්න හදන ඇමතුම ලබාගත් කාන්තාව..
කාන්තාව තුල වැළලුන කූට උපක්‍රමය පලිගැනීමේ අරමුණින් සිය කැදැල්ල විනාශ කිරීමට බැව් තේරුම්ගත් නිකිල්….

සෝනි පික්චර්ස් ආයතන ඔස්සේ නිෂ්පාදනය කරනු ලැබූ 2021 අගෝස්තු මස 06 වන දින ZEE5 ඔස්සේ විකාශය වූ නවතම සිනමා පටයයි.එහෙනම් උපසිරසි ගන්වන අවස්ථාව ලබාදුන්න සිනෙරු ඇඩ්මින් මඩුල්ලට විශේෂ ස්තූතිය පුද කරනවා.

දෙමව්පියන් වශයෙන් තම දරුවන් හරි හෝ වැරදි ලෙස කෙසේ හෝ ආරක්ෂා කල යුත්තේ කෙසේද යන්නත්, යෞවනයන් මත්ද්‍රව්‍ය ලෝකයට ගොදුරු වීම ගැන බොහෝ කතා බහට ලක්ව ඇති කාලෙක මෙම චිත්‍රපටය දෙමව්පියන්ට මෙන්ම ඔවුනගේ නව යොවුන් වියේ දරුවන්ටද, නැරබිය යුතුම චිත්‍රපටයකි.
මුම්බායි කුණාටු සහිත රාත්‍රියක සාමාන්‍ය පරිදි රාත්‍රී වැඩ මුර සිදු කෙරෙන පොලිස් ස්ථානයක ඇති ඇමතුම් 100 දුරකථන අංකයට ඇමතුමක් ලැබේ. ඇමතුම ලබාදෙන තැනැත්තා කාන්තාවක් (නීනා ගුප්තා) , සියදිවි නසාගැනීමට අධිෂ්ඨාන කර ගෙන ඇති බව පවසයි. ඇමතුම ලබා ගන්නා පොලිස් නිලධාරියා නිකිල් (මනෝජ් බාජ්පායි) හට ඉදිරියට යත්ම හැගෙන්නේ මේ කාන්තාවට ඉතා භයානක චේතනාවක් ඇති බවයි. නිකිල් ඇයව සන්සුන් කිරීමට උත්සහ කරන විට මේ උමතු කාන්තාව තුවක්කුවක් මිලට ගෙන ඇති බව ඔහුට පවසයි. ඇයගේ සැබෑ අභිප්‍රාය කුමක්ද යන්න විමසුවත් එයට රැදී සිටින්නට නිකිල් හට සිදුවේ. කාලය ගෙවී යත්ම තම පවුල අනතුරේ වැටෙන බව නිකිල්ට වැටහෙයි. නිකිල්ට තම පවුල බේරා ගැනීමට හැකි වේවිද..? නැතිනම් ඇමතුම ලබාදුන් තැනැත්තා ඇගේ සැලැස්ම අනුගමනය කරයිද.?

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

කාණ්ඩය : Action,Thriller
අධ්‍යක්ෂණය : Renzil D’silva
රංගන ශිල්පීන් : Manoj Bajpayee, Sakshi Tanwar, Neena Gupta
ධාවන කාලය : 1h 44 min
තිරගත කල දිනය : 06 August 2021 (India)
IMDB අගය : 6.2/10

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

18 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    අම්මෝ උදය අයියේ සබට ස්තුතියි 💕💚

  2. සබට තෑන්ක්ස් අයියා.😙😍

  3. thanks machiiiiiiiiiiiiii

  4. සබ් එක එනකන් බලන් හිටියේ thanks❤️ cineru.lk

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Thanks machan ❤️🤘

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Thnxxxxxxxxxxx

  9. නියමයි උදය අයියේ ..බලාගෙන හිටියෙ සබ දෙනකම්

  10. Udaya saman
    Cineru Family Member

    මේක නියමය බං..එල එල

  11. Udaya saman
    Cineru Family Member

    අදහස්සි දැක්වු දෙනාට බොහොම ස්තුතියි.

  12. jayawewa!!!!!

  13. Thank You Very Much ❤

  14. subtitles kohomada video ekata add karaganne

    • Zip file UnZip කරලා ඇඩ් කරගන්න ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ එකට..

  15. online balana ewata add karaganne kohomda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login