The title of the page
5.5
41
72

Jolt (2021) Sinhala Subtitles | කෝපය නිසා ලද බලය | සිංහල උපසිරැසි සමඟ (18+)

(Jolt 2021 Sinhala Sub)

Jolt කියන්නෙ ටිකක් වෙනස්ම කතාවක්,සාමාන්‍යයෙන් වෙන්නෙ කෙල්ලෙක් කොල්ලෙක්ව රවට්ටන එකනෙ.මේ කතාවෙ වෙන්නෙ මිනිහෙක් ගෑනු කෙනෙක්ව රවට්ට්න එක, කොහොමහරි මේ රැවටෙන කෙනා අවසානෙට දිනන්නත් එපැයි,ඒ කියන්නෙ මේ කතාවෙ ප්‍රධාන චරිතෙ අර ගෑනු කෙනා.මෙයාට පොඩි කාලෙ ඉදන් එන රෝගයක් තියනවා,ඉක්මනට තරහ යනවා,එහෙම තරහ ගියාම ලග ඉන්න ඔක්කොම සුනු විසුනු කරලා දාන්න පුලුවන් බලයක් මෙයාට තියනවා,එයාට මේ තරහ යන එකෙන් අයුතු ප්‍රයෝජන අරන් මෙයාව රවට්ටනවා.ඉතිං කතාවෙ හොදම ටික ඉතුරු ටික, ඒ ටික ඔයාලටම බලලා දැනගන්න ඉඩ තියලා මම නවතිනවා..

මම ලහිරු උදයංග, ජය!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු උදයංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු උදයංග

December 20, 2020


34
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    Vivo (2021)
    Color Out of Space (2019)

  3. Cinderella 2021 sinhala sub ona

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login