The title of the page
Devils (2023) Sinhala Subtitles
Devils (2023) Sinhala Subtitles
6
73

Devils (2023) Sinhala Subtitles | “සෝල් වල දාමඝාතන” | සිංහල උපසිරැසි සමඟ

(Devils (2023) Sinhala Subtitles ) (Devils (2023) Sinhala Sub ) (Devils Sinhala Subtitles )

මේ දවස් වල සොල් වල දාමඝාතක පිරිසක් එකතු වෙලා,තරුන තරුණියෝ අල්ලගෙන ගිහින් ඒ අයව අමානුෂික විදියට මරලා,ඒ විඩියෝ වෙබ් එකට දානවා.චොයි- ජො -හ්වන් මේ දමඝතකයෝ ටික අල්ලන්න මහන්සි වෙන රහස් පරීක්ෂකයෙක් . මීට අවුරුදු 2කට කලින් මේ දාම ඝතකයො ටිකක් අල්ලන යද්දි ජෝ හ්වන්ගේ සහයකයා වගේම එයාගෙ මස්සිනා වෙන සෙයුන්හ් දාමඝාතකයන්ගේ අතින් මැරෙනවා. මේ නිසාම ජෝ හුවන් දමඝතකයෝ ගැන කේන්තියෙන් ඉන්නේ.ඒ නිසාම ඒ ඝතකයො ටික හොයාගන්න ජෝ හ්වන් ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා.

අන්තිමට ජෝ හ්වන් ඝතකයන්ගෙන් එක්කෙනෙක් වෙන චා කියන කෙනවා කැලයක් ඇතුලෙදි අල්ලගන්නවා. මේ දෙන්නා මාසයක් යනකංම අතුරුදහන් වෙලා ඉන්නවා.මේ දෙන්නා ආයෙම එන්නේ මාසයකින් පස්සේ, එනකොට කාර් එක අනතුරකට ලක් වෙනවා. මේකෙන් පස්සේ ජෝ හ්වන්ට රෝහලේ ඉදන් සිහිය එනකොට එයා ඉන්නේ මාංචු දාලා. අනික එයා ඉන්නේ චා කියන ඝතකයගේ ඇගේ .ජො හුවන්ට මොනා කරන්නද කියලා හිතාගන්න බැරිවෙනවා.එයාව කවුරුත් විශ්වාස කරන්නේ නෑ .මේ අතරේ ජෝ හ්වන්ගේ ඇගේ ඉන්න මිනිමරුවා එයාගෙ බිරිඳයි දුවයි ඉන්න ගෙදරට යනවා.ජෝ හ්වන්ට එයාගෙ පවුල ආරක්ශා කරගන්න ඝතකයා කියන විදියට වැඩ කරන්න වෙනවා .මොනා වුනත් අන්තිමේට ම වෙන්නේ හිතාගන්නවත් බැරි දෙයක් .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දෙව්මි තරුශිකා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දෙව්මි තරුශිකා

December 25, 2023


2
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි දෙව්මි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Krishani Maheshika
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login