The title of the page
Detective Chinatown 3 (2020) Sinhala Subtitles
Detective Chinatown 3 (2020) Sinhala Subtitles
5.4
60
88

Detective Chinatown 3 (2020) Sinhala Subtitles | රහස් පරීක්ෂකවරු ජපානයට..!! | සිංහල උපසිරැසි සමඟ

( Detective Chinatown 3 (2020) Sinhala Sub )

ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න අද වෙබ් සයිට් එකට ගොඩ වෙන්නෙ කට්ටිය උපසිරැසි බලාපොරොත්තුවෙන් හිටිය මරුම චයිනිස් ෆිල්ම් එකක් අරගෙන.
චයින්සී කිව්වම ඕන කෙනෙක්ට මතක් වෙන film එකක් තමයි  Detective Chainatown කියන්නෙ..ඉතින් මේ ඒ චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටය තමයි අද ඔයාලට අරගෙන ආවෙ. මේ වෙනකොට Detective Chainatown (2015) , Detective Chainatown (2015) , Detective Chainatown (2018) ෆිල්ම් දෙකම කට්ටිය බලල ඇතිනේ.ඉතින් ඒ දෙක නොබල මේක බලන්න එපා.එකම කතාවක් නෙමෙයි ගලාගෙන යන්නෙ.නමුත් ඒ දෙකත් බලල එනඑක තමයි හොඳ.මොකද ප්‍රධාන චරිත දෙක ගැනත් අවබෝධයක් එනවනේ.
ඉතින් Detective Chainatown 3 සුපුරුදු Mystery , Comedy කාන්ඩයටම තමයි අයිති වෙන්නේ.මෙදාපාර ආදායම අතින්නම් ලොකු පෙරලියක් ඇති කරපු චයිනිස් ෆිල්ම් එකක් තමයි මේක.ඇමරිකානු ඩොලර් මිලියන 117 ක වියදමක් දරලා නිපදවූ චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි ඇමරිකානු ඩොලර් මිලියන 698.83 ක ඉතා ඉහල ආදායමක් ලබාගන්න සමත්කම් දැක්කුවා.2021 වසරේ වැඩිම ආදායමක් ලබාගත් දෙවන චිත්‍රපටය සහ ලෝක සිනමාවේ ඉංග්‍රීසි නොවන චිත්‍රපටයක් ලබාගත් පස්වෙනි වැඩිම ආදායමත් වෙනවා.ඉතින් ඒ වගේ ආදායම අතින් නම් ලොකු ඉදිරියක් ලබාගෙන තමා මේ චිත්‍රපටය එන්නේ.
චිත්‍රපටයෙ අනිත් තොරතුරු මේ විදියට සාරාංශ ගත කරල කියන්නම්.
• Directed by : Chen Sicheng
• Produced by : 
– Sun Tao
– Xu Jianhai
• Written by :
– Chen Sicheng
– Wusi Liu
– Nomy Xu
– Yining Yan
– Chun Zhang
– Lian Zhou
• Starring
– Wang Baoqiang
– Liu Haoran
• Music by
– Xiao’ou Hu
– Nathan Wang
• Cinematography : Jie Du
ඉතින් මේ පාර කතාව යන්නෙ අපේ රහස් පරීක්ෂකවරු දෙන්නට ජපානයෙන් ලැබෙන ආරාධනාවකට අනුව අභිරහසක් විසඳන්න යන එක.ඉතින් ඇති තරම් හිනාවෙලා හොඳ විනෝදෙන් කතාව රසවිඳින්න සිංහල උපසිරැසිත් අරගෙන.මේ උපසිරස අරගෙන එන්න මට උදව් කරපු රුවිනි තක්ෂිලාටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.. ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් ආයෙම හම්බෙමු.
හැමෝම ගෙදරට වෙලා පරිස්සමෙන් film බල බල ඉන්න..Stay Safe..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Silent killer සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Silent killer

July 19, 2020


38
Total Subtitles

10 comments

  1. Aruna Darshana
    Cineru Family Member

    ♥🙂

  2. Aruna Darshana
    Cineru Family Member

    Thank you දෙන්නටම ♥

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි 😍🔥

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:

    Mission Possible (2021) korean

  6. Netflix පිස්සා

    බොහොම ස්තුතියි

  7. දෙන්නටම තෑන්ක්ස්

  8. Sandun Dilaksha

    BluRay සබ් ගන්නේ කොහොම ද

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  10. meke ekai deaki dekakth dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login