The title of the page
6.3

DC Showcase The Phantom Stranger (2020) Sinhala Subtitles |සුපිරි චරිතයක්| සිංහල උපසිරැසි සමග

පොරොන්දු උන විදිහටම ඔන්න ආපහු Dc showcase එකකට සබ් අරගෙන ආවා. මේක හැමෝම බලන්න කැමති වන ෆිල්ම් එකක්. සුපිරි වීර චරිතයක් සුපිරි දුෂ්‍ටයෙක්ව පරාජය කිරීම මේ ෆිල්ම් එකේ අන්තර්ගත වෙන්නේ. මේක The Phantom Stranger 2020 යන නමින් හදුන්වනු ලබනවා, විනාඩි ගානක තියෙන මේ ෆිල්ම් එක මීට වඩා තිබ්බ නම් හොඳයි කියලා ඔයාලට ෆිල්ම් එක බලනකොට හිතෙයි.The Phantom Stranger 2020 Sinhala Sub

තව දෙයක් කියන්න ඕනේ අපේ මේ සිනෙරු එකට සබ් දෙන අය ගොඩක් මහන්සි වෙලයි සබ් කරන්නේ ඒක නිසා ඒ අයගේ හිතට හයියක් එන්න කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා, ඒක ඒ අයට ගොඩක් වටිනවා. විශේෂයෙන්ම අපේ සමිත සහෝටත්, දර්ශන හෙට්ටිවත්ත අයියටත්, සිනෙරු ටීම් එකටත්, ඔයාලටත් ගොඩක් ස්තූතියි. හැමෝටම බුදු සරණයි!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

9 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Trouble (2019)
    Little Joe (2019)
    The King of Staten Island (2020)
    The Lovebirds (2020)
    (psarips(dot)one site eke thiyana
    honda aluth movies walata sub denna plz..)

    • චානක තිලංක

      බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට මං මේ ෆිල්ම් ගැන හොයලා බලන්නම්.

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊

  3. Thanks supiri ela pluwanman DC superhero girls TV series sub dennko please plz thx hithe haiya

  4. Thanks supiri ela pluwanman DC superhero girls TV series 2019 sub dennko please plz thx hithe haiya

  5. Chanaka thilanka

    හැමෝටම ස්තූතියි මේ දවස් වල tvsiriyas sho එකක සබ් කරන නිසා ඔයාලා එවපු ෆිල්ම් වල සබ් දෙන්න ටිකක් පරක්කු වෙයි ඒත් මං ඉක්මනටම ඒ ෆිල්ම් වල සබ් කරලා දාන්නම්.

  6. හා හා මලයෝ ඔහේ එහෙනම් අර සුපිරි, භයානක, රේටින් වැඩි ටීවී සීරීස් එක කොරනවා වගේ. ඒක මරු එකක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login