The title of the page
8.2
96

Dasvi (2022) Sinhala Subtitles | “අධ්‍යපනය යනු තමා සතු ප්‍රබලම අවියයි” | සිංහල උපසිරැසි සමඟ

(Dasvi (2022) Sinhala Subtitles) (Dasvi (2022) Sinhala Subtitle) (Dasvi Sinhala Subtitle) (Dasvi Sinhala Sub)

Dasvi | Hindi | 2022

IMDb 8.4/10
Social Comedy
126 mins

“අධ්‍යාපනයේ වටිනාකම කොච්චර ද කියලා දැනෙන්නේ සමාජයේ පිළිගැනීමක් නොලැබුණ විටයි…තමන්ගේ අනන්‍යතාවය පෙන්න ගන්න අත්සනවත් දා ගන්න බැරි වුණාම මිනිස්සු කොච්චර නම් අසරණ වෙනවද….?”

“Dasvi” කියන්නෙ දේශපාලන රාමුවක් තුළ ගෙතුන අලුත්ම කතාවක්. අප්‍රේල් 7 වෙනිදා තමා ඩිජිටල් තිරගත වීම වුනේ Netflix හා Jiocinema හරහා.. සුපිරි නළු අභිශේක් භච්චන්, යමි ගෞතම් හා නිම්රත් කෞර්ගේ ප්‍රධාන රංගනය. Tushar Jalotaගේ නිර්මාණයක් වන අතර මෙහි IMDb අගය 8.4ක් වගේ වුණා. මෙය තිරගත වීමත් සමග හොද වගේම නරක විචාරත් සම සම ලැබුණා. මෙහි සංගීතය Sachi Jigar විසිනි. ගීත 4ක් ද මෙහි ඇතුලත් වෙනවා.

කතාව ගැන පොඩි විස්තරයක් කිව්වොත්,

එක්තරා අඹුසැමි යුවලකගේ ජීවත ගැන තමා මේ කතාවේ කියවෙන්නෙ. ගංගාරාම් විවාහ වී සිටින්නේ බිල්මා දේවී සමගයි. ඇය වෘත්තිය වශයෙන් ප්‍රාන්ත මහ ඇමතිවරියයි. ඇගේ තත්ත්වය සමග බලනකල ඇගේ ස්වාමිපුරුෂයා සිටින්නේ සෑහෙන්න පහලින්. ඒ කියන්නේ අධ්‍යාපනය මට්ටමින්. කෙසේ හෝ ඔහුගේ සහයට පැමිණෙන සුරූපී IPS නිලධාරී ජෝතී ඔහුට ඔහුගේ ජීවිතේ හදා ගන්න උදව් කරනවා. අවසානයේ මේ අඹුසැමි යුවලගේ ජීවිතේ කෙසේ වෙනස් වෙයි ද කියලා බලන්න නම් ඔයාලට කතාව බලන්නම වෙනවා. ගොඩක් රසවත් වගේම ආදර්ශමත් කතාවක් වෙනවා. සමාජානූගත කතාවක්. නූතන දේශපාලනයට ද බොහෝ සෙයින් වටින කතාවක්..

මෙහි ප්‍රධාන චරිත වන Abhishek Bhachchan , Yammy Gautham හා Nimrat Kaur ඇතුලු සෙසු චරිත අතර,

✧ Manu Rishi
✧ Arun Kushwah
✧ Chittaranjan Tripathy
✧ Danish Hussain
✧ Sumit Shekhar
✧Rohit Tiwari
✧ Dhanveer Singh
✧ Sachin Shroff
✧ Aditi Vats
✧ Shivankit Singh Parihar
✧ Shakti Singh යන අය වේ..

කෙසේ හෝ කතාව සමාජානූගත කතාවක්. බලලා රස විදින්න කියලා ආරාධනා කරනවා ඔයාලටත්.

මේක මගේ පළමු උපසිරැසි ගැන්වීම. පොඩි පොඩි වැරදි තිබේ නම් නොසලකා හරින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා..

නැවත තවත් උපසිරැසියකින් හමු වෙමු…

සිනෙරූ වෙනුවෙන් මම,

– ප්‍රමිල් හර්ෂණ –

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රමිල් හර්ෂණ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ප්‍රමිල් හර්ෂණ

April 13, 2022


1
Total Subtitles

16 comments

  1. Sanjaya
    Cineru_users

    Film Aka Dankooo

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  3. Francis R. Martinez

    gammac sagor

  4. webrip walata sub eka hariyanne nadda bro….

  5. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  6. Thnx sub ekta bro

  7. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.bnn

  8. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සහෝදරයා

  9. සම්පත්

    ස්තුතියි යාළුවා

  10. Video eka nene

    • VPN on කරගෙන ඉන්නවනම් Off කරලා ඇවිත් බලන්න..වීඩියෝ කොපි දාලා තියෙන්නේ..

  11. Dasvi.2022.1080p.WEBRip.x264.AAC-[YTS.MX] මේකට මේ subtitles හරියන්නේ නෑනෙ. මොකද ඒකට කරන්නෙ?

    • සින්ක් කරගන්න එක තමයි කරන්න තියෙන්නේ..සබ් දීලා තියන කොපිය මොකද්ද කියලා සබ් එක ඩවුන්ලෝඩ් කරලා තියන තැනට උඩින් දාලා තියනවා..වීඩියෝ කොපි බාගන්න කලින් ඒක ටිකක් බලලා ඉන්න..සබ් එකට ගැළපෙන වීඩියෝ කොපි සයිට් එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න දීලා තියනවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login