The title of the page
Dark Harvest (2024) Sinhala Subtitles
Dark Harvest (2024) Sinhala Subtitles
4.5
68
61

Dark Harvest (2024) Sinhala Subtitles | අද්භූත හැලොවීන් තරගය | සිංහල උපසිරැසි සමඟ

(Dark Harvest (2024) Sinhala Subtitles) (Dark Harvest (2024) Sinhala Subtitles) (Dark Harvest Sinhala Subtitles) (Dark Harvest Sinhala Sub)

ඔන්න Cineru යාළුවෝ හැමෝටම මම තවත් horror thriller ෆිල්ම් එකක් අරගෙන ආවා..ඇත්තටම මේකත් ලස්සන කතාවක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

එක කුඩා නගරයක් තියෙනවා ඒකේ “Sawtooth Jack” කියලා අමුතු සත්වයෙක් ඉන්නවා..ඉතින් හැලොවින් රාත්‍රියේ  මෙයාව දඩයම් කරන කෙනාට විශාල නිවසක්..කාර් එකක් සහ නගරෙන් පිට වෙන්න අවස්ථාවක් හම්බෙනවා..ඉතින් මේ හැමදේම බොරුවක් සහ මේකේ විශාල රහසක් හැංගිලා තියෙනවා කියලා රිචී කියන ළමයා හොයා ගන්නවා..ඉතින් මේ රහස මොකද්ද ???? මේ හැමදේම මෙහෙයවන්නේ කව්ද ???? “Sawtooth Jack” කියන්නේ ඇත්තටම කව්ද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් එහෙනම් හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


32
Total Subtitles

One comment

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login