The title of the page
Anyone but You (2024) Sinhala Subtitles
Anyone but You (2024) Sinhala Subtitles
6.2
55
88

Anyone but You (2024) Sinhala Subtitles | එයාලගේ ආදරවන්තයන් | සිංහල උපසිරැසි සමඟ

(Anyone but You (2024) Sinhala Subtitles) (Anyone but You (2024) Sinhala Sub) (Anyone but You Sinhala Subtitles) (Anyone but You Sinhala Sub)

ආයුබෝවන් යාලුවෝ හැමෝටම..ඔන්න අද ඔයාලට අරගෙන ආවේ 2023 දී රිලීස් උන Anyone but you කියන ලස්සන රොමෑන්ටික් කොමඩි Movie එක.

බී කියන කෙල්ලට ආදරේ එපා වෙලා ඉදිද්දි, පළමු හමුවීමෙන්ම බෙන් කියන කොල්ලා ගැන හිතාගන්වත් බැරි විදිහේ ආදරයක් ඇති වෙනවා.එත් ඒ හැගීම ඇති වුන ගමන් ම නැති වෙලා යන්න වැඩි කාලයක් යන්නෙ නෑ.

ඒත් මේ දෙන්නා ටික කාලෙකට පස්සේ ආයෙමත් අහම්බෙන් මුන ගැහෙනවා. ඒ වගෙම එක හේතුවක් නිසා දෙන්නටම එකට තමයි කාලය ගත කරන්න වෙන්නෙ..

ඒ වගේම බී ගෙයි බෙන් ගෙයි පරණ පෙම්වතුනුත් උත්සහ කරන්නේ එයාලගේ ආදරවන්තයන්ව ආයෙමත් කොහොම හරි ලබාගන්න..

ඉතින් කතාව ගැන තවත් කියලා ස්පොයිල් කරන්න යන්නෙ නෑ. රොමෑන්ටික් කොමඩි Movies බලන අපේ යාලුවෝ මේ Movie එක නම් මිස් කරගන්න එපා. එහෙනම් කට්ටිය කතාව බලලා ඔයාලගේ අදහස් කියන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුභ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
වත්සලා බණ්ඩාර සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
වත්සලා බණ්ඩාර

March 20, 2024


3
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login