The title of the page
Madame Web (2024) Sinhala Subtitles
Madame Web (2024) Sinhala Subtitles
3.8
12
40

Madame Web (2024) Sinhala Subtitles | “කැසී” | සිංහල උපසිරැසි සමඟ

(Madame Web (2024) Sinhala Subtitles) (Madame Web (2024) Sinhala Sub) (Madame Web Sinhala Subtitles) (Madame Web Sinhala Sub)

සුභ දවසක් යාලුවෝ හැමෝටම.අද අරගෙන ආවේ ඔයාලා රිලීස් වෙනකන් ආසාවෙන් බලන් හිටපු මාවල් මූවී එකක්. එහෙනම් වැඩි කතා නැතුව අද ගෙනාපු සුපිරිම මූවි පැත්තටම යමු. Madame Web කියන්නේ 2024 පෙබරවාරි 14 ඇමෙරිකාවෙදි රිලීස් උන මාවල් කොමික් බේස් කරගෙන හදපු සුපිරිම ඇක්ශන් ත්‍රිලර් ෆිල්ම් එකක්.

Fifty Shades මූවී මාලාවෙන් හැමෝගෙම අවධානය දිනා ගත් Dakota Johnson ප්‍රධාන චරිතය හොබවන මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

කැසී කියන්නේ හදිසි ගිලන්‍ රථ අංශයේ වැඩ කරන කෙල්ලෙක්.එයා අනාථ ළමයෙක් විදිහටයි හැදුනේ.එයාගේ අම්මාට මොකද උනේ කියලා ෆිල්ම් එක බලන් යද්දි ඔයාලාට තේරෙයි…

ඉතින් කැසී දවසක් එක අනතුරක් වෙලාවකදි පාලමකින් වතුරට වැටෙනවා…ඒත් එක්කම වතුර ඇතුලෙදි එයාට එකින් එක දර්ශන පේන්න ගන්නවා..ඒවා එකිනෙකට සමාන නැති ඒවයි..ඒත් මේ දර්ශන අතීතයේ ඒවාවත් වර්තමානයේ ඒවාවත් නෙවේ…මෙතනින් පස්සේ තමා කැසීගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ. ඉතින් කැසී මේ දකින දර්ශන එයාට පේන්නේ ඇයි කියලා දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා.එහෙනම් කතාව රසවිදින්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිළිණි රත්නායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිළිණි රත්නායක

March 19, 2024


13
Total Subtitles

6 comments

  1. Thanks sub ekt

  2. dasindu
    Cineru_users

    thn q sub ekta sis

  3. thanks sis

  4. sound madi ai online watch upload ewage

  5. Thanks for the sub!!!

  6. Thnx sis.Great job.Good luck.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login