The title of the page
D.P. (2023) Complete S02 Sinhala Subtitles
D.P. (2023) Complete S02 Sinhala Subtitles

D.P. (2023) Complete S02 Sinhala Subtitles | “යුද්ධ සේවයෙන් පැන ගිය අය” | සිංහල උපසිරැසි සමඟ

D.P. කියන්නෙ NETFLIX ඔස්සේ විකාශනය වුන කොටස් 12කින් සමන්විත වුන කතා මාලාවක්. 2021 වර්ෂයේදි SEASON 1 රසිකයන්ට තිළිණ වුනා වගේම 2023/07/29 වෙනිදා D.P SEASON 2 නිකුත් කෙරුණා.

Deserter Pursuit එහෙම නැත්නම් D.P කියන්නෙ යුද්ධ සේවයෙන් පැනලා ගිය අය සෙවීම සිදුකරන අය. හමුදාව ඇතුලෙදි වෙන තාඩන පීඩන වධ හිංසා නිසා අලුතෙන් හමුදා සේවයට එක්වෙන සෙබළුන්ට ඒවා දරාගන්න බැරුව එයාලා හමුදාවෙන් පැනලා යනවා. මේ අයව හොයාගන්න කටයුත්ත භාර වෙලා තියෙන්නෙ අන් ජු හෝ ටයි හන් හෝ යොල්ටයි. ඉතින් මේ දෙන්නාට මේ රාජකාරිය කරනකොට සෑහෙන්න බාධා එනවා.

8.2ක IMDB අගයක් සහ 100% Rotten Tomatoes අගයක් මෙයට හිමිවෙලා තිබෙනවා.

 

Related Content

D.P. (Korean prequel)
Native Title: 디피 시즌2
Also Known As: Deserter Pursuit Dog Day 2 , Day of the Dog 2 , D.P Gaeui Nal 2 , D.P 개의 날 2 , 디피 2
Screenwriter & Director: Han Jun Hee
Screenwriter: Kim Bo Tong
Genres: Action, Military, Drama
Tags: Post-traumatic Stress Disorder (PTSD), Soldier Male Lead, Male Centered Plot, Fight For Justice, Black Comedy, Violence, Noir, Bromance, Dark Fiction, Harassmen
Drama: D.P. Season 2
Country: South Korea
Episodes: 6
Aired: Jul 28, 2023
Aired On: Friday
Original Network: Netflix
Duration: 50 min.
Content Rating: 15+ – Teens 15 or older

Cast

Private Ahn Joon-ho- Jung Hae-in
Corporal Han Ho-yeol – Koo Kyo-hwan
Sergeant First Class Park Beom-gu Kim Sung-kyun
Captain Im Ji-sup – Son Suk-ku
General Gu Ja-woon- Ji Jin-hee
Lieutenant Colonel Seo-eun – Kim Ji-hyun

එහෙනම් මේ සීසන් එකේදි මොනවගේ දේවල් වෙයිද කියලා ඔයාලත් බලන්නකෝ.
මගෙත් එක්ක මේ කතාවට උපසිරැසි හදන්න එකතුවුන ගිහාන් ප්‍රමුදිත මල්ලිටත් ගොඩක් ස්තූතියි
ස්තූතියි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


603
Total Subtitles

10 comments

  1. thank you nangi sub ekata!!

  2. Thank bro sub ekata

  3. amboo thanks a lot..epi tika download karan hitiye.. sub denkam bluwe nathuw 😘😍

  4. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  5. මේකේ ඉතුරු එපිසෝඩ් ටික නැද්ද? එක එපිසෝඩ් එකයි මට මේකේ පෙන්වන්නේ?

    • පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න..මේ ⁣කම්ප්ලීට් සීසන් 2 එකටම සබ් දීලා තියෙන්නේ..🙉 zip ෆයිල් එක ඇතුලේ එපි සේරගෙම සබ් ටික තියනවා..

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login