The title of the page
Maaveeran Sinhala Subtitle
Maaveeran Sinhala Subtitle
7.5
93
94

Maaveeran (2023) Sinhala Subtitles | “මහා වීරයා” | සිංහල උපසිරැසි සමඟ

(Maaveeran (2023) Sinhala Subtitles) (Maaveeran (2023) Sinhala Subtitle) (Maaveeran (2023) Sinhala Sub) (Maaveeran Sinhala Subtitle) (Maaveeran Sinhala Sub) (Maveran Sinhala Subtitle) (Maaveeran 2023 Sinhala Subtitle)

ආයුබෝවන් හැමෝටම!

කාලෙකට පස්සෙ අලුත්ම දමිල චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි ආවෙ.ඉතින් බොහොම අමාරුවෙන් කාලය වෙන් කරගෙන ගොඩ දෙනෙක් ඉල්ලපු නිසාත් මේක කලා.

ෆිල්ම් එක ගැන කතා කලොත් මේක පහුගිය ජූලි 14 තමයි සිනමාශාලවල තිරගත වීම ආරම්භ කලේ.Madonne Ashwin ගේ අධ්‍යක්ෂණය යටතේ ඉන්දියානු රුපියල් කෝටි 35 ක් වැනි මුදලක් යොදවල තමයි චිත්‍රපටය නිෂ්පාදනය කලේ.ඉතින් ඊට සාර්ථක ප්‍රතිචාරයක් ලබා දෙමින් ඉන්දියානු රුපියල් කෝටි 100ක පමන බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකිවුනා.

ඉන්දීය දමිල සිනමාවෙ මම ආසම තරුව සිවකාර්තිකයාන් ප්‍රධාන නලුවා විදියට එකතු වෙන මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය වෙන්නෙ ආදිති ශංකර්..ඒවගේ අමතක කරන්න බැරි කොම්ඩි චරිතය..යෝගි බාබුත් මේකෙ රංගනයෙන් එක් වෙනව.

Watch Maaveeran Tamil Movie Online : 2023

කතාව ගැන මතක් කලොත් සත්‍යා කියන්නෙ කොමික් අඳින මුඩුක්කු නිවාසෙක ජීවත් වෙන කොල්ලෙක්.ඉතින් පරන කතාවක් වෙන ‘මාවීරන්’ කියන කතාවෙන් තමා මෙයා කොමික් අඳින්නෙ.ඒත් වැඩේ කියන්නෙ මෙයාට ජොබ් එකක් දෙන්නම් කියල රවට්ටල වෙන කෙනෙක් තමන්ගේ වගේ මේ කොමික් පත්තරේ පල කරනව.ඉතින් මේ සත්‍යා ගැන කියනවනම් වීරයෙක් ගැන කතා ලිව්වට එයාගෙ සැබෑ චරිතෙ ගොඩක් බයෙන් ඉන්න කෙනෙක්.හැමදේටම හැඩගැහෙන්න පුරුදු කෙනෙක් මිසක ආපිටට ප්‍රශ්න කරන්න හයියක් මෙයාට නෑ..ඔන්න ඉතින් දවසක් බස් එකේ යනකොට මෙයාගෙ කොමික් එක කව්ද කෙල්ලෙක් කියව ..කියව ඉන්නව දකිනව..ඉතින් එතනින් තමා මෙයාට අවස්තාවක් හම්බෙන්නෙ.

මීට වඩානම් කතාව ගැන කියන්න බෑ..පුරා පැය දෙකහමාරකට වැඩි කාලයක් රසවත්ව නරඹන්න පුලුවන් කතාවක් එහෙනම් ඔයාලම අරගෙන බලන්න..තව සබ් එකකින් ආයෙම හම්බෙමු..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

23 comments

  1. Shan Sasanga
    Cineru Family Member

    තැන්කූ 🥺❤️🥺❤️🥺❤️ ෆිල්ම් එක download කරගෙන බලන් හිටියේ සබ දෙනකම් 🥺❤️ ආදරෙයි මදුවා ❤️❤️ සුපිරි ෆිලුමක් ❤️🥰

  2. සබට තෑන්ක්ස් මදුවා..💛

  3. Madushsn Maaveeran ❤️

  4. සබ් එකට තෑන්ක්ස් මල්ලි.. 🔥❤️👏

  5. පසිඳු අමන්ද ගුණතිලක
    Cineru_users

    ස්තූතියි සබ් එකට ❤️❤️

  6. Thank u bro sub akata..

  7. Thank u subtitles akata ❤❤ maayon 2022 akatath subtitles dennako

  8. Dhananjaya Gamage

    Thanx wewa saho !!!
    බලාගෙන හිටපු 1k
    🍕🍔🍟

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි මදු ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Maayon (2022) Tamil

  10. transformas dark night dennako godak aya asa ekak …

  11. sub eka
    404 🙁
    Not Found
    kiyala watenawa

  12. Thanks sub ekt. Maayon 2023 ektath dennko sub eka

  13. ස්තූතියි කමෙන්ට් කරපු හැමෝටම

  14. හේමන්ත

    ස්තුතියි මධුෂාන්.. ජයවේවා…

  15. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  16. සබ් එකට ස්තුතියි සහෝ ❤

    ඉක්මනිම Paayum Oli Nee Yenakku 2023 Tamil movie එකේ සබ් එකත් දෙන්න

  17. ස්තූතියි සබ් එකට ❤️❤️

  18. patta movie ekk sub ekt thanks……….

  19. thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login