The title of the page
Elemental Sinhala Subtitle
Elemental Sinhala Subtitle
7.1
74
89

Elemental (2023) Sinhala Subtitles | “ගින්දර සහ ජලය” | සිංහල උපසිරැසි සමඟ

(Elemental (2023) Sinhala Subtitles) (Elemental (2023) Sinhala Subtitle) (Elemental (2023) Sinhala Sub) (Elemental Sinhala Subtitle) (Elemental Sinhala Sub)

කොහොමද කට්ටිය ඉතින්.. මං ඔයාලට අරගෙන ආවේ ඊයේ අලුතින්ම නිකුත් වුණ ඇනිමේෂන් චිත්‍රපටියක්.. නිකන්ම ඇනිමේෂන් එකක් නෙවෙයි Disney හා Pixar ස්ටුඩියෝ එකකුවෙන් නිර්මාණය වුණ අලුත්ම චිත්‍රපටියක්…Pixarලාගේ ඇනිමේෂන් ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. හැමදාමත් වෙනස් විදිහේ ලස්සන කතා තේමා යොදාගෙන ඉහළම ප්‍රමිතියක නිර්මාණය තමා එළියට එන්නේ..

හොඳයි මං ඔයාලට අරගෙන ආවේ ELEMENTAL චිත්‍රපටිය.

Elemental (2023) - IMDb

නමින්ම තේරෙනවා නේ මේකට සම්බන්ධවෙන්නේ ස්වාභාවික පරිසරය ගැන කතාවක්. මූලිකම  දේවල්. ජලය, ගින්න, සුළඟ සහ ශාක.මේ කතාවට මූලික වෙන්නේ ගින්දරින් නිර්මාණය වෙලා ඉන්න ඇම්බර් සහ ජලයෙන් නිර්මාණය වෙලා ඉන්න වේඩ් කියන චරිත දෙකේ ජීවිත කතාව. මීට අමතරව තවත් ප්‍රධාන චරිත කිහිපයක් තියෙනවා. ඒවා මං පහළින් පෙන්වන්නම්.

All-new trailer and character posters for Disney and Pixar's 'Elemental'

ඇම්බර් ලූමන්

Elemental Character Posters – Meet Ember, Wade, Clod and Gale - Pixar Post

වේඩ් රිපල්

Elemental Character Posters – Meet Ember, Wade, Clod and Gale - Pixar Post

ගේල්

Elemental Character Posters – Meet Ember, Wade, Clod and Gale - Pixar Post

ක්ලෝඩ්

ඉතින් කතාව ලොකුවට කියන්න මගේ අදහසක් නෑ මොකද ඒක ඔයාලගේ රසවින්දනයට බාධාවක් කියලා තමා මං නම් හිතන්නේ. 

ඉතින් එහෙනම් චිත්‍රපටියයි සබ් එකයි පහළින් ඩවුන්ලෝඩ් කරන් අමතක නොකර කමෙන්ට් එකකුත් දාගෙනම යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.

එහෙනම් අලුත් උපසිරැසියකින් හමුවෙමු. ඔයාලට ජයවේවා!!!

….උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

7 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියිසුපුන් ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Ikmanata sub dunnata
    godak pin kollo………..!!

  2. ඉල්ලපු subtitle එකක්, ඉක්මනටම subtitle එක දුන්නට ගොඩක් ස්තූතියි සහෝ.🥰🥰🥰

  3. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  4. Thanks for the sub!!!!!

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Meg 2: The Trench (2023)

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Indiana Jones and the Dial of Destiny (2023)

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login