The title of the page
6.6
81

Cute & Dangerous (2015) Sinhala Subtitles | “හුරුබුහුටි භයානකයි” | සිංහල උපසිරැසි සමඟ

අප ඔබ වෙත ගෙන එන දුපතේ කතාවේ කතා නායිකාව වන Ayça Aysin Turanගේ ප්‍රාධාන අති විශිෂ්ඨ රංගනයෙන් සමන්විත හුරුබුහුටී භයානකයි චිත්‍රපටයේ ඇයගේ භූමිකාව තමයි Zelisගේ චරිතය, Sükrü Özyildiz ප්‍රධාන නළුවාගේ චරිතයට රංගන ධායකත්වය ලබා දෙන අතර Zarok නැමති චරිතයටත් නිරූපනය කරනවා. තුර්කියේ ලස්සනම ලස්සන ආදර කතාවක් වෙන Cute & Dangerous හුරුබුහුටි සහ භයානකයි… කතාව බලමු.

සරොක් හැදී වැඩුණේ හොඳ පරිසරයක නෙවෙයි. මා පියන් අහිමි සරොක් පියා ලෙස දැන සිටියේ පතාලයට සම්බන්ධ පුද්ගලයෙකුයි. කෙසේ වෙතත් යම් වැරදි වැඩ වලට ඔහුට සහය විමට සරොක්ට ඉතාමත් කුඩා අවදියේ සිටම සිද්ධ වෙනවා. ඒ වැරැද්ද සරොක් නොකර හිටියා නම් අම්මා, තාත්තෙකුට තමන් වැදූ දරුවාව කුඩා ඉපදුනත් සමගම අහිමි වෙන් නෑ. සරොක් විසින් පැහැරගෙන ගොස් ඇයව කුමාරිවක් කලත් ඇයට මවගේ සෙනෙහස අහිමි සිහිණ කුමාරයෙක්ව පතාගෙන හැමදාම ජීවත් වුන ෂේලිස් ගේ කතාව
තමයි හුරුබුහුටියි භයානකයි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login