The title of the page
7.9
95

Confession (2019) E16 [END] Sinhala Subtitles | පාපොච්චාරණය | සිංහල උපසිරැසි සමඟ

(Confession 2019 E16  Sinhala Subtitles)

“Confession (2019) පාපෝච්චාරණ”

 

Information – විස්තර

Drama: Confession
Country: South Korea
Episodes: 16
Aired: Mar 23, 2019 – May 12, 2019
Aired On: Saturday, Sunday
Original Network: tvN
Duration: 60 min.
Content Rating: 15+ – Teens 15 or older

කාස්ට් – Cast

2PM’s Lee Jun Ho as Choi Do Hyun

Shin Hyun Bin as Ha Yoo Ri

C Yoo Jae Myung as Gi Chun Ho

Nam Ki Ae as Madame Jin

 

 

Summary – සාරාංශය

දකුණු කොරියාවේ 2019 වර්ශයේ TVN හි මාර්තු මසයේ එලිදක්වා ඇත.
Kim Cheol Kyu සහ Yoon Hyun Gi විසින් අධ්‍යක්ෂණය කරන ලද රූපවාහිනී කතා මාලාවකි. වගේම මේ කතාව අයත් වන්නෙ Thriller, Mystery, Law, Drama, Investigation ගනයටයි.

කොටස් 16 කින් යුත් මේ කතාවේ ප්‍රදාන නලුවා වන්නෙ දකුණු කොරියානු ගායකයෙක්, නළුවෙක් සහ නිරූපණ ශිල්පියෙක් වන ‘2PM’ පිරිමි සංගීත කණ්ඩායමේ සාමාජික වන Lee Jun Ho ඔයාලට මතකද Twenty ෆිල්ම් එකේ Kang Dong Woo ලෙස රංගනයෙන් දායක වුනා ඔහු මෙහි Choi Do Hyun නමින් නිතීඥයෙකු ලෙසත්, Shin Hyun Bin / Ha Yoo Ri නමින්, වාර්තාකාරියක් ලෙසත් Yoo Jae Myung / Ki Choon Ho නමින්, රහස් පරීක්ෂකයෙක් ලෙසත් මෙහි ප්‍රදාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා.

 

   

ද්විත්ව අවදානම තහනම් කරමින් නීතිය පිටුපස සැඟවුණු සත්‍යය සම්බන්ධ නඩුවක්. චෝයි ඩෝ හියුන් ( Lee Jun Ho) පොඩි කාලේ ඉදන්ම ඔහුට හෘද රෝගයක් වැළඳී තිබේනවා. ඔහු තම ළමා කාලයේ වැඩි කාලයක් ගත කළේ රෝහලකය. ඔහුට ආශ්චර්යමත් ලෙස හෘද බද්ධ කිරීමක් සඳහා අවස්ථාවක් ලැබේනවා. හෘද බද්ධ කිරීමේ සැත්කම සාර්ථක වූ වහාම ඔහුගේ පියාට මිනීමැරුම් චෝදනාවක් එල්ල වෙනවා. ඔහුගේ තාත්තාට මරණ දඩුවම හිමිවෙනවා. තමන්ගේ තාත්තාව විශ්වාස කරන ඩො හියුන් මේ නඩුව පිටි පස්සෙ තියන ඇත්ත හොයාගන්න කැප්ටන් කී, යු රි, මැඩම් ජින් එකතුවෙනවා. එහෙනම් අපි කතාව බලමු.

තව මට කියන්න අවශ්‍ය දෙයක් තියනවා, කතාව ගොඩක් කල් ඇදුනා තමයි, එත් මේ වෙනකන් හිටිය හැමොටම ස්තුතියි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

8 comments

  1. උපසිරැසියට බොහෝම ස්තූතියි සිස්! පරක්කු වෙලා හරි කතාව සම්පූර්ණ වෙනකම් සබ් දුන්නට බොහෝම ස්තූතියි සිස්! පුළුවන්නම් අද අලුතෙන් telecast වෙන ”The Devil Judge” කොරියන් ඩ්‍රාමා එකට සබ් දෙන්න පුළුවන්ද?

    • The Devil Judge
    Genres: Mystery, Law, Crime, Drama, Detective
    Country: South Korea
    Episodes: 16
    Aired: Jul 3, 2021 – Aug 22, 2021
    Aired On: Saturday, Sunday
    Original Network: tvN Tencent Video iQiyi iQiyi Viki
    Duration: 1 hr. 10 min.

  2. Thank you so much මේ කතා මාලාව සම්පූර්ණ කලාට. තවත් කොරියානු කතා මාලාවකට sub දෙන්න හොදේ ඉක්මනින්ම.🤗❤

  3. සබ් එකට ස්තූතියි. Tunnel Kdrama එකටත් සබ් දෙන්නකෝ.

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මේ කතාවට සබ් කරාට

  5. akke thank you sub ekta .
    puluwan nm lawless lawyer eke nawwaththpu thana idn sub eka denwada oyawath’

  6. akke thank you sub ekta .
    puluwan nm lawless lawyer eke nawwaththpu thana idn sub eka denwada oyawath’

  7. Chathunika Manchanayake
    Cineru Family Member

    ❤️❤️

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login