The title of the page
The 8th Night (2021) Sinhala Subtitles
The 8th Night (2021) Sinhala Subtitles
5.9
86

The 8th Night (2021) Sinhala Subtitles | ” අටවන රාත්‍රිය…!” | සිංහල උපසිරැසි සමඟ

( The 8th Night (2021) Sinhala Subtitles )

” වසර 2500කට පෙර අමනුෂ්‍යයින් විසින් පාතාලා ලෝකය හා මනුෂ්‍ය ලෝකයට ඇතුල් වන දොරටු විවෘත කලා.

නමුත් බුදුරදුන් පහල උනේ අමනුෂ්‍යයින් මේ ලෝකයේ පහල වීමට පෙරයි. උන් වහන්සේ විසින් අමනුෂ්‍යයින් සතු වූ රක්ත අක්ෂිය හා අදුරු අක්ෂිය එකතු කොට තබා ගත්තා.

නමුත් මේ අක්ෂීන් බුදුරදුන්ගේ ග්‍රහණයෙන් මිදී පලා යාමට සමත් වුනත් අදුරු අක්ෂිය නැවත බුදුන්ගේ ග්‍රහනයට නතුව ධාතු මංජුසාව තුල තැන්පත් කලා.

රක්ත අක්ෂිය දින 7ක් පුරා පලා ගියත් අටවන දිනයේ එය තේරුම් ගත්තා ඔහුට ගැලවිමක් නොමැති බව. ඒ නිසා ස්ව කැමැත්තෙන්ම ධාතු මංජුසාව තුල තැන්පත් උනා.

බුදුන් විසින් මේ අක්ෂීන් ද්විත්වය එකිනෙකා මුණ නොගැසෙන ලෙස දිශා දෙකක තැන්පත් කලත් කාලය පැමිණි විට රක්ත අක්ෂිය ඔහුගේ අනුගාමිකයා සොයා ගත්තා.ඉන් පසු රක්ත අක්ෂිය ගමන් ආරම්භ කලා අදුරු අක්ෂිය සොයා……….”

මේ 202I ජුනි 2 වෙනිදා Netflix චැනලය හරහා නිකුත්වූ අලුතම දකුණු කොරියානු චිත්‍රපටිය. මහායාන බුදු දහම ආශ්‍රිත ඇදහිලි පිලිවෙත් මේ චිත්‍රපටය පුරාම දකින්නට පුලුවන්.

ඉතින් කවදත් ගුණාත්මක බවෙන් යුත් උපසිරැසි ලබා දෙන CINERU අපි මේ චිත්‍රපටයේ උපසිරසත් ඔයාලට දෙන්න තීරණය කලා.

ඉතින් කාලෙකට පස්සේ මම් උපසිරැසක් එක්ක ඔයාලා හම්බෙන්න ආව වෙලේ සිනේරු කණ්ඩායමට ස්තූතියි වෙන ගමන්ම අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා ඔයාලට කියනවා.

ඔබට ජය!!!!!!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

11 comments

  1. උපසිරැසියට ගොඩාක් ස්තූතියි සිස්! ගොඩ කාලෙකින් හින්දා අලුත් කොරියන් ඩ්‍රාමා එකකටත් ඉක්මණින් සබ් දෙමු!

  2. සබ් එක තෑන්ක්ස් අමන්දා අක්කා..😍

  3. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks sis

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. සබට තෑන්ක්ස් අක්කෙ..! ❤

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. මේ සබ් එකට ගොඩක් ස්තූතියි. Tunnel Kdrama Series එකටත් සබ් දෙන්නකෝ.

  8. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම් බුදු සරණයි, දෙවි පිහිටයි

  9. බොහෝම ස්තූතියි සබ් එකට

  10. Thanks for the sub!!!!!!!

  11. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login