The title of the page
7.9
95

Confession (2019) E13 Sinhala Subtitles | පාපොච්චාරණය | සිංහල උපසිරැසි සමඟ

Confession (2019) (පාපෝච්චාරණය) ජබෙක්

Details

Drama: Confession
Country: South Korea
Episodes: 16
Aired: Mar 23, 2019 – May 12, 2019
Aired On: Saturday, Sunday
Original Network: tvN
Duration: 60 min.
Content Rating: 15+ – Teens 15 or older

දකුණු කොරියාවේ 2019 වර්ශයේ TVN හි මාර්තු මසයේ එලිදක්වා ඇත.
Kim Cheol Kyu සහ Yoon Hyun Gi විසින් අධ්‍යක්ෂණය කරන ලද රූපවාහිනී කතා මාලාවකි. වගේම මේ කතාව අයත් වන්නෙ Thriller, Mystery, Law, Drama, Investigation ගනයටයි.

කොටස් 16කින් යුත් මේ කතාවේ ප්‍රදාන නලුවා වන්නෙ දකුණු කොරියානු ගායකයෙක්, නළුවෙක් සහ නිරූපණ ශිල්පියෙක් වන ‘2PM’ පිරිමි සංගීත කණ්ඩායමේ සාමාජික වන Lee Jun Ho ඔයාලට මතකද Twenty ෆිල්ම් එකේ Kang Dong Woo ලෙස රංගනයෙන් දායක වුනා ඔහු මෙහි Choi Do Hyun නමින් නිතීඥයෙකු ලෙසත්, Shin Hyun Bin / Ha Yoo Ri නමින්, වාර්තාකාරියක් ලෙසත් Yoo Jae Myung / Ki Choon Ho නමින්, රහස් පරීක්ෂකයෙක් ලෙසත් මෙහි ප්‍රදාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා.

ද්විත්ව අවදානම තහනම් කරමින් නීතිය පිටුපස සැඟවුණු සත්‍යය සම්බන්ධ නඩුවක්. චෝයි ඩෝ හියුන් ( Lee Jun Ho ) පොඩි කාලේ ඉදන්ම ඔහුට හෘද රෝගයක් වැළඳී තිබේනවා. ඔහු තම ළමා කාලයේ වැඩි කාලයක් ගත කළේ රෝහලකය. ඔහුට ආශ්චර්යමත් ලෙස හෘද බද්ධ කිරීමක් සඳහා අවස්ථාවක් ලැබේනවා. හෘද බද්ධ කිරීමේ සැත්කම සාර්ථක වූ වහාම ඔහුගේ පියාට මිනීමැරුම් චෝදනාවක් එල්ල වෙනවා. ඔහුගේ පියාට මරණ දඩුවම හිමිවෙනවා. තම පියාගේ නඩුව විභාග කිරීම සඳහා ඩො හියුන් දැන් නීතිඥයෙකු ලෙස සේවය කරනවා.

කුරිරු විදියට ඝාතනය කල ගැහැනියක්ගේ මිනිමැරුමක් සම්බන්දයෙන් සැකකරුවෙක් අත්තඩංගුවට ගන්නවා. විත්තියේ නිති උපදේශක වශයෙන් චෝයි ඩෝ හියුන් පෙනි සිටිනවා. මිනිමරුවෙක් ලෙස ඔප්පු කරන්න නිශ්චිත සාක්ශි නොමැතිකම නිසත් , අභිචොදකගේ අභිචොදනාවට ලැබි තිබේන සාක්ශි මදිකම නිසත් විත්තියේ නිති උපදේශක වන චෝයි ඩෝ හියුන් විසින් ඔහුව නිදහස් කරගන්නවා. අවුරුදු පහකට පස්සේ ඊට සමාන තවත් ඝාතනයක් සිද්දවෙනවා. පොලිසිය නිසැකවම මේ අපරාධ දෙකම සිදු කර ඇත්තේ එක් සැකකරුවෙක් කියලයි විශ්වාස කරන්නේ, ඒ තමයි හැන් ජොං ගු. එත් නීතිඥ චෝයි ඩෝ හියුන් හන් ජොං ගුගේ නිතීඥයා ලෙස මෙවරත් ඔහුගේ නිර්දෝෂී බව ඔප්පු කිරීමට සූදානම්ව සිටීනවා. ඒ නමුත් අභිචොදකවරුන් ඔහුට නඩුවේ විස්තරවත්, රහස් පරීක්ෂකවරුන් නඩුවේ සිද්දිය වත් හරියට දැනගන්න දෙන්නෙ නැහැ. රහස් පරීක්ෂක කි චූන් හෝ හැන් ජොං ගු මිනීමැරුමක් කර ඇති බවට විශ්වාස කරන අතර සෑම දෙයක්ම එක නඩුවකට යොමු කරනු ඇත. උසාවිය තුළත් ඉන් පිටතත් දෙදෙනා අතර දරුණු සටනක් ආරම්භ වෙනවා!එහෙනම් අපි කතාව බලමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


458
Total Subtitles

7 comments

  1. ස්තූතියි…🔥🙏 අනේ.. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න. 🙏🙏🙏

  2. Thanks akki..🥰, ane plz doom at your service kiyan drama ekath dennako 😊😊😊

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. Imasha Kulathunge

    ithuru tika ikmanata dennako

  5. Aiyooo meke ithuru tikath dennakoooo please …

  6. මේ කතාව ඉක්මනින් සම්පූර්ණ කරන්න පුලුවන්ද? Thank you මේ episodes ටිකට sub ගෙනාවට.🤗

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login