The title of the page
Arishadvarga (2020) Sinhala Sub
Arishadvarga (2020) Sinhala Sub
6.9
85

Arishadvarga (2020) Sinhala Subtitles | ” අභිරහස් ඝාතනය ” | සිංහල උපසිරැසි සමඟ

(Arishadvarga (2020) Sinhala Sub) ආයුබෝවන් යාලුවො හැමෝටම.අදත් මං වෙබ් අඩවියට ගොඩ වුනේ තවත් Mystery | Thriller ශාරනයේ කන්නඩ චිත්‍රපටයක උපසිරැසි අරගෙන.

ඉතින් මේ සබ් එක මං කරන්න හිටිය එකක් නෙමේ..අපේ ගොඩක් කන්නඩ සබ් කරන අංජුල මල්ලි තමයි මට කරන්න යෝජනා කලේ.එයාට ස්තූතියි කරන්න ඕන ඉතින් මේ සබ් එක අද ගේන්න පුළුවන් වුනේ ඒකයි.

ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මං කලින් කරපු කන්නඩ ඒව වගේ නෙමේ මේකට ඇවිත් තියෙන්නෙ ගොඩක් අව්ල් ඉංග්‍රීසි සබ් එකක්.ඉතින් ඒවත් පුළුවන් විදියට හදාගෙන තමයි කලේ.අඩුපාඩු තිබුනොත් සමාවෙලා ශේප් කරගන්න රසවින්දනයට නම් බාධාවක් වෙන එකක් නෑ..

හරි ෆිල්ම් එක පැත්තට යොමු වුනොත්.2020 නොවැම්බර් 27 තමයි ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ.IMDB දර්ශකය 6.9 ක් , ගූගල් පරිශීලකයන්ගේ 85% ක මනාපයක් මේකට හම්බවෙලා තියෙනවා.එතකොට අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Aravind Kamath විසින්.

රංගනයෙන් දායක වන ප්‍රධාන නලු නිලි කැල තමයි මේ.
•Avinash
•Samyukta Hornad
•Nanda Gopal
•Mahesh Bung
•Anju Alva Naik
•Arvind Kuplikar

කතාව මතක් කලොත් මෙහෙමයි.කතාව පටන් ගන්නකොටම ගෙදරක ඉදන් හොරෙක් පැනල දුවනකොට පොලීසිය ලුහු බැදල අල්ලගන්නවා.ඒ කෙනාව ඒ ගෙදරට අරගෙන යනකොට තව කෙල්ලෙකුයි , කොල්ලෙකුයි එහෙ ඉන්නව.ඒ ගෙදර අයිති මංජුනාත් කියන ප්‍රසිද්ධ කන්නඩ චිත්‍රපට නිෂ්පාදකවරයාට.එයාව තමයි මෙහෙම මරල තියෙන්නෙ.

ඉතින් මෙයාව මරන්න ඇත්තේ කව්ද ? ඒ ගෙදර හිටිය කෙල්ලයි, කොල්ලයි කව්ද ? මේක පිටිපස්සෙ හැංගුන කතාව මොකක්ද ?

හැමදේම දැනගන්න අරගෙන බලන්න.මං ගිහින් එන්නම් ආයෙම උපසිරැසියක් අරගෙන

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

9 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    සබට තෑන්ක්ස් මදුශාන් අයියේ❤️❤️💚

  2. තෑන්ක්ස් මදුවා..ඉල්ලීම ඉෂ්ට කරාට..❤️❤️💪

  3. මයිකි

    Thanks බලන්න ෆිල්ම් එකක් නැතුව හිටියේ.

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  7. ස්තූතියි

  8. චිත්‍රපටිය ඩවුන්ලෝඩ් කරන්න තැනක් හොයනකොට ඔයාලගෙ සයිට් එක හමුවුණේ.
    බොහෝම ස්තුති!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login