The title of the page
7
91

Concrete Utopia (2023) Sinhala Subtitle | ” කොන්ක්‍රීට් යුටෝපියා ” | සිංහල උපසිරැසි සමඟ

මිලියන තුනකටත් වඩා රසික පිරිසක් සිනමා ශාලාවන් තුළදි නරඹා ඇමරිකන් ඩොලර් මිලියන 22.5කටත් වඩා ඉපැයූ වගේම මේ වසරේ තුන්වෙනියට වැඩිම ආදායමක් ලැබූ  Concrete Utopia චිත්‍රපටය සැප්තැම්බර් 26 වෙනිදා VOD Services වලට නිකුත් වුනා.
Concrete Utopia Universe එකේ නිකුත් වෙන දෙවනි Project එක විදිහට වෙන චිත්‍රපටය  අධ්‍යක්ෂනය කරන්නෙ Vanishing Time අධ්‍යක්ෂක Uhm Tae Hwa විසින්
7/10 ක IMDb අගයක් 100%ක Rotten tomatoes අගයක් හිමිකරගත්ත Concrete Utopia චිත්‍රපටය මේ වසරේ නිකුත් වුන අති සාර්ථක චිත්‍රපටයක් බවට සැකහැර කියන්න පුලුවන්. 
••CAST ••
> Lee Byung-hun as Yeong-tak
> Park Seo-joon as Min-seong
> Park Bo-young as Myeong-hwa 
> Kim Sun-young as Geum-ae
> Park Ji-hu as Hye-won
විශාල භූමිකම්පාවකින් පස්සේ මුළු නගරය විනාශ වී නටඹුන් වී ඇති වෙලවක තමන්ගෙ ජීවිත බේරගත්ත අය ගැන තමා මේ චිත්‍රපටයෙන් කියවෙන්නෙ. ඔය අතරවාරයේදී තමන්ගෙ මහල් නිවාසය පිටස්තර මිනිස්සුන්ගෙන් ආරක්ෂා කරගන්නත් මේ අයට සිද්ධ වෙනවා. 
මේ තත්ත්වෙට ඒ අය කොහොම මූණ දෙයිද? 
මොන මොන ගැටලු මේ අයට ඇතිවෙයිද? 
මේ හැමදේටම මේ අය කොහොම විසඳුම් හොයයිද?
ඉතින් මේ එකී මෙකී නොකී හැම ප්‍ රශ්නෙකටම උත්තර දැනගන්න වෙන්නෙ මේ ෆිල්ම් එක බලලම තමා.. 
හැමෝටම ෆිල්ම් එක බලන්න ආරාධනා කරන ගමන් අදට සමුගන්නම්.. 
ජය !!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

10 comments

  1. Bloodhound korean tv series ekata sub dennako

  2. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Isira Weerasuriya

    ❤😍😍😍😍 supiri

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උචිනි සොයුරිය ……….
    ගොඩක්ම ස්තූතියි මදුශාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Thank you sub ekata..
    Request:
    Sound of freedom (2023)

  6. King the land ඉතුරු ටිකත් දෙන්නකෝ.. ❤️

  7. බොහෝම ස්තූතියි…

  8. Sung Jin-Woo
    Cineru_users

    මේ ෆිල්ම් එකට කලින් ආව මේකට සම්බන්ධ Bargain KDrama එකටත් සබ් දෙන්නකො. ඒකෙ එපි 6යි තියෙන්නෙ. ඒකත් මේ Concrete Utopia Universe එකට සම්බන්ධයි.🥺

  9. pradeep udayanga

    thanks bro

  10. Thanks Brother…🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login