The title of the page
Ballerina (2023) Sinhala Subtitles
Ballerina (2023) Sinhala Subtitles
6.3

Ballerina (2023) Sinhala Subtitles | “මං වෙනුවෙන් පළිගන්න” | සිංහල උපසිරැසි සමඟ [18+]

Native Title: 발레리나

 Screenwriter & Director: Lee Chung Hyun

Genres: Action, Thriller

Tags: Strong Female Lead, Revenge, Suspense 

Country: South Korea

Type: Movie

Release Date: Oct 6, 2023

Duration: 1 hr. 32 min.

Content Rating: 18+ Restricted

 

Money Heist (korean) කතාමාලාව නැරඹුවානම් Tokyoගෙ චරිතයට රංගනයෙන් දායක වුන JunJong Seo ව මතක ඇතිනෙ.. එයා තමා මේ චිත්රපටයෙ ප්රධාන චරිතය නිරූපණය කරන්නෙ.. එතකොට Money Heist කතාමාලාවෙම ඩෙන්වර්ගෙ චරිතය නිරූපනය කරපු kim ji hoon එහෙමත් රංගනයෙන් දායක වෙනවා.

සිද්ධිය වෙන්නෙ මෙහෙමයි.. මින් හි කියන්නෙ බැලරිනා කෙනෙක්.. එයා දවසක් “මං වෙනුවෙන් පළිගන්න” කියලා ඔක් ජුට පොඩි චිට් එකක් ලියලා දෙනවා. මින් හි.. ඔක් ජු දෙන්නම පොඩි කාලෙ ඉදන්ම අදුනන අය.. මේ අතරෙදි තමා එයා චෝයි කියලා කෙනෙක් ගැන දැනගන්නෙ?

> කවුද මේ ඔක් ජු.. මොනවා කරන කෙනෙක්ද?

> මින් හීට මොකද වුනේ සහ මොකක්ද එහෙම වෙන්න හේතුව?

> මින් හි කාගෙන්ද පළිගන්න කියන්නෙ?

> ඔක් ජු පළිගැනීම සාර්ථක කරගනීවිද?

> චෝයි කියන කෙනා කවුද මොනවා කරන කෙනෙක්ද?

මේ හැමදේටම උත්තර හොයාගන්න වෙන්නෙ ඔයාලටම තමා.. එහෙනම් ෆිල්ම් එක බලලම ඉන්න..

Action thriller korean movies හොයන ඔයාලට මේ ෆිල්ම් එක සෙට් වෙයි කියලා හිතනවා..

එහෙනම් අලුත්ම Action thriller drama එකක් වුන the worst of evil කතාමාලාවේ හත්වෙනි කතාංගයට උපසිරැසි අරගෙන එනවා කියන ගමන්.. අදට සමුගන්නම්..

මම.. උචිනි පෙරේරා..

ජය!!!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

12 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උචිනි ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    film eka aapugamn ..menna oyage sub eka..
    “Subtitles Queen of the Korean ”
    Jayen jayamaweewa………..!

  2. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්…

  3. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  4. ගොඩක් ස්තුති සිනෙරු වෙබ් අඩවිය ට සහ උපසිරැසි කණ්ඩායමට ගොඩක් කොරියන් series වලට සබ් දුන්නේ ඔයාලා තමා සුබ පතනවා ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා

  5. Thank you very much sub ekata..
    Request:
    Sound of freedom (2023)

  6. බොහෝම ස්තූතියි…

  7. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login