The title of the page

Comali (2019) Sinhala Subtitles|පරණ දේවල් තමයි වටින්නේ|සිංහල උපසිරැසි සමග|

2019 අගෝස්තු මාසයෙදි ප්‍රදර්ශනය ආරම්භ කරපු සුපිරිම චිත්‍රපටයකට උපසිරස අරගෙනයි ආවේ.. චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වෙලා දින කිහිපයක් වෙනවා, චිත්‍රපටිය ගැන කතා කරොත් IMDB අගයේ 7.4 වගේම ගූගල් පරිශීලක මනාපත් 96% ලැබිල තියනව,  Jayam Ravi,  සහ සූරූපී Kajal Aggarwal ප්‍රධාන චරිත නිරූපණය කරනවා, ඊට අමතර Samyuktha Hegde, Yogi Babu, K. S. Ravikumar, ඇතුලු බොහෝ පිරිසක් රංගනයෙන් දායක වෙලා තියනවා.

චිත්‍රපටයේ කතාව ගැනත් ටිකක් කියලම නවතින්නම්, 

රවී, සහ මනී පාසල් කාලයේ ඉඳලම හොඳම යාළුවෝ දෙන්නෙක්. දොලොස් වෙනි ශ්‍රේණියේ ඉගනුම ලබන කාලෙදි රවීට නිකිතාව හමුවෙනවා. කොහොමහරි රවී තමන්ගේ ආදරයත් ප්‍රකාශ කරනවා. ඒත් අවාසනාවකට සිදුවන අනතුරකින් රවී අවුරුදු දාසයක් කොමා එකකට වැටෙනවා. කෝමා එකෙන් නැගිට්ටත් රවී ඇරෙන්න මුලු ලෝකයම අවුරුදු දාසයකින් ඉස්සරහට ගිහින් තාක්ශණය, සමාජ ක්‍රමය, මේ හැමදේම රවීට වඩා ඉදිරියෙන්. එතැන ඉඳල රවීගෙ ජීවිතේට එන ප්‍රශ්න ඒවාට මුහුණ දෙන ආකරය චිත්‍රපට පුරාම ලස්සනට ඉදිරිපත් කරල තියනවා. ඉතින් මීට වැඩිය දෙයක් කියන්නෙ නම් නෑ..  චිත්‍රපටය බලන්න කියල ආරධනා කරන ගමන් නවතින්නම්…

සුභ දවසක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login