The title of the page
Collectors (2020) Sinhala Sub
Collectors (2020) Sinhala Sub
6.6
91

Collectors (2020) Sinhala Subtitles | නිදන් හොරෙක්..!! | සිංහල උපසිරැසි සමඟ

(Collectors (2020) Sinhala Sub) සුභ දවසක් ඔක්කොටම. ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා මොලෙන් ගේම් ගහලා කරන මංකොල්ලකෑම් ගැන තියෙන ෆිල්ම් බලන්න ආස අයට ගැලපෙනම කොරියන් ෆිල්ම් එකක්.මේකෙ නම තමා collectors.2020 නොවැම්බර් 4 ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ චිත්‍රපටිය 6.3 ක IMDb අගයකුත් 91%ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.මිනිත්තු 114ක ධාවන කාලයකින් යුත් මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කරපු පළවෙනි දවසෙම වොන් මිලියන 701.6 ක ආදායමක් ලබාගන්න සමත් වුණා. ලී ජෙ හූන්( ගැන්ග් ඩොං-ගු), ශින් හේ-සන්(යූන් සේ-හී) ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා.

ගැන්ග් ඩොං-ගු කියන්නෙ මංකොල්ලකාරයෙක්.නිකම්ම නිකං මංකොල්ලකාරයෙක් නෙමේ පෞරාණික දේවල් මංකොල්ලකන නිදන් හොරෙක්. දවසක් පන්සලක තියෙන රත්‍රං බුද්ධ ප්‍රතිමාවක් මෙයා හොරකං කරනවා.මේක දැනගෙන මේකට තවත් මෙයා වගේම මංකොල්ලකාරයෙක්, ඒ වුනාට දරුණු, කොරියාවේ බලවත්ම ව්‍යාපාරිකයෙක් වෙන ශැන්ග් ගිල් මෙයාට සෙට් වෙනවා. ශැන්ග් ගිල්ගේ වැඩ බලාගන්න කෙනා තමා යූන් සේ-හී.ගිල් ට එයාගෙම කියලා අධි ආරක්ෂිත සුරක්ෂිතාගාරෙකුත් තියෙනවා.කොහොමින් හරි ගිල් ගැන්ග් ඩොං-ගුට කියලා කොරියාවේ වටිනාම කෞතුක වස්තුව හොරකම් කරන්න හදනවා.ඒක මොකක්ද කියලා දැනගන්න,ඒක ගන්න ගහන ප්ලෑන් එක මොනවගේද කියලා බලන්න මේ චිත්‍රපටිය බලලම ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

8 comments

  1. Thanks broo👍

  2. නියමයි බන් උබලා.ආදරෙයි cineru team ❤💕 tq lakmina bro ❤👍🌹

  3. Thank You 🙏 පුළුවන් නම් Imitation කොරියන් ඩ්‍රාමා එකටත් සිංහල subtitles දෙන්නකෝ

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  5. ස්තූතියි ❤🔥. Taxi Driver ඩ්‍රාමා එකට සබ් කරන්නකෝ 🙏🙏🙏🙏🙏

  6. Thanks for the sub!!!!!!

  7. Krishani
    Cineru_users

    Meka nam supiriyak 😍😍 thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login