The title of the page
Classroom of the Elite (2024) S03 E09 Sinhala Subtitles
Classroom of the Elite (2024) S03 E09 Sinhala Subtitles
7.4
94

Classroom of the Elite (2024) S03 E09 Sinhala Subtitles | “තවත් විශේෂ පරික්ෂණයක්…” | සිංහල උපසිරැසි සමඟ —

Classroom of the Elite S03 E09 (2024)
“තවත් විශේෂ පරික්ෂණයක්…”

2024 වසරේ Winter Season හි වඩාත් බලාපොරොත්තු සහගතම ඇනිමෙ සීරීස් එකක් වුනු Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e හෙවත් 𝗖𝗹𝗮𝘀𝘀𝗿𝗼𝗼𝗺 𝗼𝗳 𝘁𝗵𝗲 𝗘𝗹𝗶𝘁𝗲 Season 3 සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. Drama, Suspense, Psychological, School යන Genre වලට අයත් වෙමින් මේ ඇනිමෙ එක Season 3 ට අදාළව කොටස 13 කින් සමන්විත වෙනවා. ඒ කතා මාලාවේ 9 වෙනි කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.

පළමු වසරේ හැම පන්තියකින්ම එක් ශිෂ්‍යයෙක් බැගින් නෙරපීම අරමුණු කරගෙන පවත්වපු විශේෂ අතිරේක පරික්ෂණය පැවැත්වුනා. හොරිකිතාගේ තර්කයට අනුව C පන්තියෙන් නෙරපෙන්න ඕනි යමඋචි තමයි කියන කාරණාව අන්තිමේදි ඇත්තක් වුනා. A පන්තියේ සියලුම ඍණාත්මක ඡන්ද C පන්තියේ යමඋචිට ලැබෙද්දි සියලුම ධනාත්මක ඡන්ද අයනොකෝජිට ලැබිල තිබුනේ හැමෝම පුදුම කරමිනුයි. ඒ වගේම අනිවාරෙන්ම නෙරපෙනවා කියල හැමෝම හිතපු D පන්තියේ රියුඑන් පවා නෙරපීමෙන් බේරිලා තිබුනා. අන්තිමේදි B පන්තියෙන් ඇරෙන්න අනිත් පන්ති තුනෙන්ම එක්කෙනා බැගින් නෙරපෙනවා.

මේ නිසා C පන්තියේ සමඟිය ටිකක් බිඳිලා ගියා වගෙයි. මේ හැම දෙයක්ම වුනේ කවුරුවත් නොහිතපු විදිහටයි. හැමදෙයක්ම වෙලා තියෙන්නෙ එක්කෙනෙක්ගේ අරමුණකට විතරයි. හැබැයි පන්ති අතර තරඟය තාමත් එහෙමමයි. පන්ති නායකයන් අතරෙ සීතල යුද්ධෙ තාමත් එහෙමමයි. ඒ අතරෙ තමයි වසර අවසාන විශේෂ පරික්ෂණය නිවේදනය කරන්නෙ. මොකක්ද ඒ පරික්ෂණය? මේකෙන් සටන ඇරඹෙන්නෙ කා අතරද? බලන්න එහෙනම් මේ 9 වෙනි කොටසින් මොකද වෙන්නෙ කියලා. නරඹන්න එහෙනම් මේ Highschool Psychology ය. උපසිරැසිය ගැන ඔයාගෙ අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් මීළඟට 10 වෙනි කොටස් තුළින් හමුවෙමු.

Episode Name : Extreme justice is extreme injustice.
Aired Date : 2024.02.28
IMDB Rating : 7.8

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

One comment

  1. ඉමෙශ්

    naruto tv show එක ගේමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login