The title of the page
Classroom of the Elite (2024) S03 E08 Sinhala Subtitles
Classroom of the Elite (2024) S03 E08 Sinhala Subtitles
7.4
94

Classroom of the Elite (2024) S03 E08 Sinhala Subtitles | “පන්ති ඡන්දයෙන් නෙරපෙන්නෝ!” | සිංහල උපසිරැසි සමඟ

2024 වසරේ Winter Season හි වඩාත් බලාපොරොත්තු සහගතම ඇනිමෙ සීරීස් එකක් වුනු Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e හෙවත් 𝗖𝗹𝗮𝘀𝘀𝗿𝗼𝗼𝗺 𝗼𝗳 𝘁𝗵𝗲 𝗘𝗹𝗶𝘁𝗲 Season 3 සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. Drama, Suspense, Psychological, School යන Genre වලට අයත් වෙමින් මේ ඇනිමෙ එක Season 3 ට අදාළව කොටස 13 කින් සමන්විත වෙනවා. ඒ කතා මාලාවේ 8 වෙනි කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.

සෑම පන්තියකින්ම එක අයෙක් නෙරපීමේ බලාපොරොත්තුව ඇතුව පවත්වන්න සැලසුම් කරපු පන්ති ඡන්දය නිසා හැමෝම දැන් කලබලයෙන් වගේම දෙගිඩියාවෙනුයි ඉන්නෙ. සමහරු තමන්ගෙ පන්තියෙන් කිසිම කෙනෙක්ට නෙරපෙන්න වෙන්නෙ නැති වෙන්න සැලසුම් සකස් කරනවා. තවත් සමහරු මෙන්න මෙයාවයි නෙරපන්න ඕනියි කියලත් සැලසුම් සකස් කරනවා. ඉතින් දැන් පළමු වසරේ හැම පන්තියකින්ම එක්කෙනා බැගින් නෙරපීමේ පන්ති ඡන්දය ඇරඹෙන්න ආසන්නයි. අන්න එතකොටයි C පන්තියේ හොරිකිතා නෙරපෙන්න ඕනි කවුද කියන එකට තර්කයක් ගේන්නෙ. කවුද ඒ නෙරපෙන්න ඕනි කෙනා? පන්ති ඡන්දයේ ප්‍රතිඵල කොහොම වේවිද? කවුරු නෙරපේවිද? කවුරු ඉතුරු වේවිද?

බලන්න එහෙනම් මේ 8 වෙනි කොටසින් මොකද වෙන්නෙ කියලා. නරඹන්න එහෙනම් මේ Highschool Psychology ය. උපසිරැසිය ගැන ඔයාගෙ අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් මීළඟට 9 වෙනි කොටස් තුළින් හමුවෙමු.

Episode Name : Those who cannot remember the past are condemned to repeat it.
Aired Date : 2024.02.21
IMDB Rating : 9.0

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login