The title of the page
Cinderella (2021) Sinhala Subtitles
Cinderella (2021) Sinhala Subtitles
5.3
53

Cinderella (2021) Sinhala Subtitles | “සින්ඩරෙල්ලා” | සිංහල උපසිරැසි සමඟ

(Cinderella (2021) Sinhala Subtitles) (Cinderella (2021) Sinhala Sub)

මේ සැරේ අරගෙන ආවේ ලක්ෂ්මි රායි ගේ අලුත් ෆිල්ම් එකක්.. ලක්ෂ්මි රායි කියන්නේ ඉතින් දක්ෂ නිලියක් තමයි.. මේක හොල්මන් ෆිල්ම් එහෙම බලන්න ආස අයට මරු ෆිල්ම් එකක්.. මේ ෆිල්ම් එකේ ලක්ෂ්මි රායිට අමතරව සක්ෂි අගර්වාල් එහෙමත් රඟපානවා.. Horror / Thriller ගනයේ සුපිරියක් තමයි..

මම ෆිල්ම් එකේ කතාව ගැන කිසිදෙයක් කියන්නේ නැහැ.. ඔයාලටම මම ආරාධනා කරනවා අරගෙන බලලා හොඳ නරක කියන්න කියලා.. එහෙනම් මම ගියා.. තව අලුත් දෙමල ෆිල්ම් එක්ක ලඟ ලඟම එනවා.. ඒවත් බලන්න ලෑස්ති පිට ඉන්න.. එහෙනම් මම ගියා බායි බායි!!
( සුපුරුදු විදිහට ඉතින් මගේ සබ් වලට කවර හැදිල්ලත් මන්ම තමයි.. 😁 ) 
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


100
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request:
    Writer (2021) – IMDb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login