The title of the page
5.3
84

Charitraheen (2018) E8 Sinhala Subtitles |ආදරය!!| සිංහල උපසිරැසි සමග(18+)

2018 සැප්තැම්බර් 29 පලවෙනි එපිසෝඩ් එක නිකුත් උන Charitraheen නම් මෙම සීරියස් එකේ IMDB මීටරය 5.3 වැනි ඉහල අගයකට කරකවන්න සමත් වෙලා තියෙනවා … Thriller ගනයට අයත් වෙන මෙම සීරියස් එක සදහා ගූගල් පරිශීලක මනාප 79%ලැබිලා තියෙනවා ..Naina Ganguly Mumtaz Sorcar Sourav Chakraborty ඇතුලු රංගන ශිල්පී ශිල්පිනියන් රැසකින් ලස්සන වී ඇති මෙය හින්දි භාශාවෙන් නිකුත් වී ඇත. (මෙය වැඩිහිටියන්ට පමණක් වඩාත් සුදුසු වන බව කරුණාවෙන් සලකන්න ) කතාව ගැන මම කියන්න යන්නෙ නෑ මොකද එක එපිසෝඩ් එකක දාවන කාලය විනාඩි 20 වගේනේ ඉතිං ඒ ටික කියලා බොරුවට කතාව ස්පොයිල් කරන්න ඕන නෑ…… ….. හින්දි වෙබ් සීරියස් ගැන හැමෝම දන්නවනේ ඒ වගේම මේකත් හොද එකක් තමා … එහෙනම් ඊලග එපිසෝඩ් එකෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්න්වා.. හැමෝටම බුදු සරණයි / දෙවි පිහිටයි ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් සංජන

March 12, 2020


53
Total Subtitles

4 comments

  1. අනේ මම මේ site එකට අලුත්.මට කියන්න ඔයලගේ film link තියන site එක මොකක්ද search කරට හරි ගියෙ නෑ

    • samitha
      Cineru Family Member

      ලින්ක් ගන්න tvseriesandmovies.co හෝ cineru.co වෙබ්අඩවි වලට යන්න

  2. Thanks jayawewa…..!

  3. bro ithuru sub tikath oni ikmanata….thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login