The title of the page
Charitraheen Sinhala Sub
Charitraheen Sinhala Sub
5.3
84

Charitraheen (2018) E4 Sinhala Subtitles |යහන්ගතවීම| සිංහල උපසිරැසි සමග(18+)


වැඩිහිටියන්ට පමණක් සුදුසුයි !!

ඔන්න එහෙනම් යාලුවනේ ඊයේ ගෙනාව සීරීස් එකේ 4 වෙනි එපිසෝඩ් එකට උපසිරැසි අරගෙනම ආව මම අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා ) ඉතිං ටැමිල් තෙලිඟු හින්දි සිනමා සිත්තම් වලටම උපසිරැසි කරගෙන හිටපු මම හිතුවා වෙනසකටත් එක්ක හින්දි වෙබ් සීරියස් එකකට උපසිරැසි ගන්වන්න.

2018 සැප්තැම්බර් 29 පලවෙනි එපිසෝඩ් එක නිකුත් උන Charitraheen නම් මෙම සීරියස් එකේ IMDB මීටරය 5.3 වැනි ඉහල අගයකට කරකවන්න සමත් වෙලා තියෙනවා … Thriller ගනයට අයත් වෙන මෙම සීරියස් එක සදහා ගූගල් පරිශීලක මනාප 79%ලැබිලා තියෙනවා .Naina Ganguly Mumtaz Sorcar Sourav Chakraborty ඇතුලු රංගන ශිල්පී ශිල්පිනියන් රැසකින් ලස්සන වී ඇති මෙය හින්දි භාශාවෙන් නිකුත් වී ඇත.(මෙය වැඩිහිටියන්ට පමණක් වඩාත් සුදුසු වන බව කරුණාවෙන් සලකන්න ) කතාව ගැන මම කියන්න යන්නෙ නෑ මොකද එක එපිසෝඩ් එකක දාවන කාලය විනාඩි 20 වගේනේ ඉතිං ඒ ටික කියලා බොරුවට කතාව ස්පොයිල් කරන්න ඕන නෑ.හින්දි වෙබ් සීරියස් ගැන හැමෝම දන්නවනේ ඒ වගේම මේකත් හොද එකක් තමා … එහෙනම් ඊලග එපිසෝඩ් එකෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්න්වා. හැමෝටම බුදු සරණයි / දෙවි පිහිටයි . මම අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා )

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

3 comments

  1. Me tvseries eke episode kyak thyeda okkoma

  2. Bengali supiri action/thriller film thyno
    puluwan nam ewatath sub demu

  3. Thanks jayawewa….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login