The title of the page
False Colors 2020 Sinhala Sub
False Colors 2020 Sinhala Sub

False Colors (2020) Sinhala Subtitles |ආයුධ|සිංහල උපසිරැසි සමග

ගෙදරට වෙලා ඉන්න එකේ කරන්න තියෙන්නෙ Films බලන එක තමා නැත්තම් වෙන මොනා කරන්නද 😂 එහෙනම්, අදත් මම ගෙනාවෙ false colors කියලා සුපිරිම කතාවක්. 2020 අප්‍රෙල් 20 තමා මේ චිත්‍රපටය නිලවශයෙන් එලියට දාන්නෙ William Norton මම කතාව රචනය හා අධ්‍යක්ෂනය වන අතර 5.0 IMDb අගයක් ගන්නවා. ඒ වගේම මේක thriller ගනයට අයත් චිත්‍රපටයක් ප්‍රදාන රංගනයෙන් දායක වෙන්නෙ Matthew Gilliam සහ Lavinia Postolache  යන රංගන ශිල්පීන්.වැඩි කතා ඕනෙ නෑ නෙ අපි යමු කතාවට (False Colors 2020 Sinhala Sub)

කතාව ගැන කියනවනම්,
ටෙඩ් කෙලර් (Matthew Gilliam) කියන්නෙ ජ්‍යාත්‍යන්තර අයුද පරීක්ෂක වරයෙක්, කෙලර් 2003 ඉරාකයෙ වැඩකරන අතරතුර අනාවරනය නොකල ආයුධ වගයක් සහ ජීව අවි කිහිපයක් හමුවෙනවා.මෙම ආයුද නිසා ටෙඩ්ගෙ ජීවිතෙ අනතුරේ වැටෙනවා. ටෙඩ්ගේ අනතුරුදායක ගමනට තවත් දෙන්නෙක් එකතු වෙනවා මේ දෙන්නා කවුද කීවොත් ඉලේනා පොපෙස්කු (Lavinia Postolache) මෙනවිය සහ කොන්ග්‍රස් වරයා.

කොන්ග්‍රස් වරයා ඒ කතාවෙන් ඉක්මනට සමුගන්නවා. ඇයි කියනවනම් එයා ගිය ගුවන් යානය කඩා වැටිලා…තමා එයා සමුගන්නෙ ඒක හදිසි අනතුරක් නෙමෙයි හැබැයි ඒක සැලසුම් කරලා කරපු දෙයක්..ඉන්පස්සෙ ටෙඩ් සහ ඉලෙනා තමා මේ කතාව දිගටම අරන් යන්නෙ තවත් මේකතාව කියන් ගියොත් බලලා වැඩක් නෑ නෙ..ඔයාලම බලන්නකො………එහෙනම් සුබ දවස්ක් යාලුවො හැමෝටම.😘බලලා යටින් කමෙන්ට් එකක් දාන්නකො. ආයෙ දවසක් සුපිරි කතාවක් අරන් එන්නම්…🙂

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දේශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දේශාන්

May 21, 2020


16
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login