The title of the page
5.3
84

Charitraheen (2018) E1 Sinhala Subtitles |මිණීමැරුම| සිංහල උපසිරැසි සමග(18+)

වැඩිහිටියන්ට පමණක් සුදුසුයි !!

ඔන්න එහෙනම් යාලුවනේ සෑහෙන්න කාලෙකට පස්සේ ආයෙත් උපසිරැසියක් අරගෙන ආව මම අශේන් මදුරංග ඉතිං ටැමිල් තෙලිඟු හින්දි සිනමා සිත්තම් වලටම උපසිරැසි කරගෙන හිටපු මම හිතුවා වෙනසකටත් එක්ක හින්දි වෙබ් සීරියස් එකකට උපසිරැසි ගන්වන්න………… 2018 සැප්තැම්බර් 29 පලවෙනි එපිසෝඩ් එක නිකුත් උන Charitraheen නම් මෙම සීරියස් එකේ IMDB මීටරය 5.3 වැනි ඉහල අගයකට කරකවන්න සමත් වෙලා තියෙනවා .(Charitraheen 2020 E1 Sinhala Sub)

Thriller ගනයට අයත් වෙන මෙම සීරියස් එක සදහා ගූගල් පරිශීලක මනාප 79%ලැබිලා තියෙනවා .. Naina Ganguly Mumtaz Sorcar Sourav Chakraborty ඇතුලු රංගන ශිල්පී ශිල්පිනියන් රැසකින් ලස්සන වී ඇති මෙය හින්දි භාශාවෙන් නිකුත් වී ඇත. (මෙය වැඩිහිටියන්ට පමණක්සු දුසු වන බව කරුණාවෙන් සලකන්න ) කතාව පැත්තට පොඩ්ඩක් ගියොත්……. කතාව පටන්ගන්නෙම එක මිණීමැරුමකින් ….. හින්දි වෙබ් සීරියස් ගැන හැමෝම දන්නවනේ ඒ වගේම මේකත් හොද එකක් තමා … කතාව ගැන ලොකුවට කියන්න බෑ මොකද මේක සීරියස් එකක්නේ අර කිව්ව එක හොදටම ඇති මම හිතන්නේ බොරුවට කියවලා කතාව ස්පොයිල් කරන්න ඕනේ නෑනෙ ඉතිං එහෙනම් ඊලග එපිසෝඩ් එකෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්න්වා. හැමෝටම බුදු සරණයි / දෙවි පිහිටයි මම අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා )

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

2 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 😊👍

  2. Thanks jayawewa….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login