The title of the page
Stargirl E1 Sinhala Sub
Stargirl E1 Sinhala Sub
7.4
91
84

Stargirl (2020) E1 Sinhala Subtitles |අමුතුම දේවල්| සිංහල උපසිරැසි සමග

ඔන්න ඉතින් මම අද ඔයාලා හම්බවෙන්න ආවේ අලුතින්ම නිකුත් වෙච්ච Dc star girl කතා මාලාවේ පලවෙනි කතාංගයට උපසිරැසිය අරගෙනයි.ඉතින් මේ අලුත්ම කතා මාලාව නිකුත් වෙන්නෙ 2020  මැයි 18 වෙනිදා.ඩී.සී වල ස්ටාර්ගර්ල් එහෙම නැත්තම්  ස්ටාර්ගර්ල් කියන්නෙ ඩීසී යුනිවර්ස් වල තිරගත වෙච්ච ජෙෆ් ජෝන්ස් විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු නාට්‍ය වෙබ් රූපවාහිනී කතා මාලාවක්. මේ කතා මාලාව පදනම් වෙලා තියන්නෙ ජෝන්ස් සහ ලී මෝඩර් විසින් නිර්මාණය කරන ලද ඩීසී කොමික්ස් සුපිරි වීරයෙක් මතයි.(Stargirl E1 2020 Sinhala Sub)

ප්‍රධාන රංගන දායකතවය ලබා දෙන්නේ,

බ්‍රෙක් බැසින්ජර්
යෙවෙට් මොන්රීල්
අංජලිකා වොෂිංටන්
කැමරන් ජෙල්මන්
ට්‍රේ රොමානෝ
ජේක් ඔස්ටින් වෝකර්
මෙග් ඩෙලසි
නීල් ජැක්සන්
ක්‍රිස්ටෝපර් ජේම්ස් බේකර්
ඇමී ස්මාර්ට්
ලූක් විල්සන් යන අයයි.

අපි ඉතින් මේ කතාංගය ගැන පොඩ්ඩක් බලමු,
මුලින්ම හිටපු ස්ටාර් මෑන් ලෝකය බේර ගන්න ගිහින් මැරෙන්න සිද්දවෙනවා. එතනින් පස්සෙ මේ කතාව කෝර්ට්නි වටා තමයි පදනම් වෙන්නෙ. ඉතින් එයාලට හදිසි මාරුවීමක් නිසා  අලුත් ප්‍රදේශයකට යන්න වෙනවා.එතකොට එයාට අමුතුම දේවල් වලට මූණ දෙන්න වෙනවා.. ඒ මොනාද කියලා කතාව බලනකොට තෙරුම් යයි.ඉතින් මේකත් සුපිරිම ඝනයේ කතා මාලාවක් කියන්න පුලුවන්.මග ඇරගන්නෙ නැතුව බලන්න කියලා ඉල්ලන ගමන්  දැනට මම සමුගන්නවා ඉතින් ඉක්මණටම දෙවනි කතාංගයේ උපසිරැසිය අරගෙන එන බලාපොරොත්තුව ඇතුව.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් සංජන

March 12, 2020


53
Total Subtitles

12 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. පටන් ගද්දිම කියන්න තියෙන්නෙ අතරමඟ නවත්තන්න නම් එපා ✋✋ කියන එක තමයි බ්‍රෝ

  2. Thanks sub ekata supiri ela

  3. gon korean balala epa wela hitiye Auth Supiri TV series oni
    Star Trek: Picard
    Doctor Who
    The Expanse
    Upload
    බොහොම ස්තුතියි බ්‍රෝ + Cineru.lk

  4. kavindu miyuranga

    thank brother sub ekata. magin apiwa anatha karanna nam epa

  5. පට්ටම පට්ට බ්‍රෝ

  6. Nuwandika Dilshan

    Thanks bro. Ela . Digatama demu

  7. Pavara Rashmika

    Thank You bro sub ekata…!!!
    man mekata sub eka enakan prasidda web 2ke bala bala hitiye.
    ahambe me web eka set une meketh godak sub dila tiyenawa ne..!!

    thanx sub ekata bro puluwan nam nawaththanne nathuwa ikmanatama denna sub eka 🙂

  8. Chathura Wageeswara

    පට්ට් බන්.දිගටම දෙමු සබ් එක❤️

  9. Hasitha Madhushanka

    stargirl S02 Sub එකත් දෙමු සහෝ ඉක්මනට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login