Chainsaw Man (2022) S01E01 Sinhala Subtitles
Chainsaw Man (2022) S01E01 Sinhala Subtitles
9.2

Chainsaw Man (2022) S01E01 Sinhala Subtitles | “වැඩිපුර දැකීම ” | සිංහල උපසිරැසි සමඟ

2022 දි most hyped anime…Chainsaw man ඔන්න අද මම ආවේ ඒ සීරියස් එකේ පලවෙනි එපිසෝඩ් එකට සබ් අරගෙන…

🎨Chainsaw man animate කරන්නෙ Mappa studios ල විසින්…ගොඩක් dark , gore and bloody plot එකක් තියෙන මේ ඇනිමෙ එකෙ කතාව යන්නෙ denji කියන දුප්පත් කොල්ලෙක් වටා…🔥

📽️Show එක ගැන කතාකරොත් Animation , plot , character design වගෙ දේවල් top tier…ලගදි දැකපු trailer එකෙනුත් ඒ බව පෙනුන..සීසන් 1 එක එපිසෝඩ්ස් 12ක් රිලීස් වෙනව කියල තමයි කියන්නෙ…හොදම දේ කියන්නෙ csm anime එකෙ එක එපිසොඩ් එකකට එක Ending theme එක ගානෙ යන එක..🤤🔥Aimer , Ling tosite sigure , Lisa වගෙ ප්‍රසිද්ද ආටිස්ල ටිකකුත් මේකට දායක වෙනව…මේකවත් ඔයාල spoil නොවී ඉන්න එක හොදයි..😏mappa ceo මේක ගැන කිව්වෙ
“its good to see more blood” කියල..🔥😂

episod name – Dog & chainsaw
run time – 25 minitues
release date- october 12,2022
imdb ratings- 8.9
age ratings – TV-MA

එහෙනම් stay safe guys…
“its good to see more blood”

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |715|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසල් ද සිල්වා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසල් ද සිල්වා

October 13, 2022


7
Total Subtitles

6 comments

  1. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  2. Thank you 🖤

  3. Sub ekata Thanx bro Next Tikath Oya wagema One Loku Udauwak karane Oyala

  4. අකුරු වෙනුවට පේන්නෙ කොටු කොටුනෙ
    ඇයි දන්නවද

  5. episode 2 eke sub eka ada dnawada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *