සිංහල උපසිරැසි

Brightburn (2019) Sinhala Subtitles | සුපිරි වීරයාගේ අනිත් පැතිකඩ ! | සිංහල උපසිරැසි සමග |

කොහොමද කට්ටියට..අද කතාකරන්න යන්නේ ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉන්න චිත්‍රපටයක චරිතයක් ගැන..ඒ තමයි Brightburn..මොකද මේ චිත්‍රපටය එනවා කියලා දැනගත්ත ගමන් ලෝකය පුරා ලොකු කතාබහක් නිර්මාණය වෙන්න ගත්තා මේ Brightburn චිත්‍රපටය ගැන.ට්‍රේලර් එක ආවම තවත් කට්ටිය මේ ගැන කතාකරන්න ගත්තා..මේ චරිතය ගැන් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.එහෙනම් අපි කතාකරමු Brightburn ගැන.. ================================ මොකද …

Read More »

Kasi (2001) Sinhala Subtitles | කාසිනම් අන්ධ ගායකයා | සිංහල උපසිරැසි සමග |

Drama/Music ‧ 2h 18m 7.1/10 · IMDb දමිළ සිනමාවේ අග්‍රගනයේ නලුවෙක් කියල කිව්වම අපට හිතට එන නලුවා තමයි වික්‍රම් , ආයේ ඒකේ කතා දෙකක් නෑ . දමිළ සිනමාවට කැමති අකමැති සෑම කෙනෙක්ම මේ නලුවටනම් කැමතියි. ඉතින් මෙයාගෙ හැම ෆිලුමක් ම වාගේ සුපිරිම තමයි ඒවායෙනුත් පෙරල ගත්තු සුපිරිම එකක් තමයි කාසි …

Read More »

The Passage (2019) Sinhala Subtitles S1 E3 | අලුත් කතාවක් ? | සිංහල උපසිරැසි සමග |

The passage කතා මාලාවේ තුන්වන කොටසේ උපසිරසිය අරන් තමයි ආවේ.කිව්වා විදියටම මේ කොටසේ උපසිරසිය අරන් ආවා ඉක්මනටම ඉතින්. කලින් කොටසේ සාරාංශය ගියොත් ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් වෙන්න ඇති ,වොල්ගස්ට් හා ඇම් පැනලා යනවා බේරෙන්න නොවා වියපුතියෙ සෙබළුන්ගේන්. ඉතින් මේ අතර වොල්ගස්ට් යහළුවෙක්ගෙ වෙත යනවා ලෙසි කියලා ගැහැනු කෙනෙක්ගෙ.මේ අතර වොල්ගස්ට් …

Read More »

Zombie Fighters (2017) Kud Krachak Krien Sinhala Subtitles | මලවුන්ගේ නැගිටීම| සිංහල උපසිරැසි සමග |

zombie fighters 2017

තායි – සොම්බි මුවියක් තමා ඉස් ඉස්සල්ලම සබ කරන්න අහුල ගත්තේ.පලවෙනි සබ් එක නිසා අවුල් ඇති අනිවා.අවුල් තිබුනොත් සොරි.ඒවා කමෙන්ට් එකක් දාලා යන්න.ගල් මුල් බාරගන්නවා… ෆිලුමෙ නම Zombie Fighters 2017.⁣ලොකු IMDB ගානක් නම් අරගෙන නැහැ.IMDB 3.1ක් වගේ පොඩි ගානක්.අවුලක් කියන්න නැහැ.සොම්බී මුවී වලට කැමති අයට හොඳයි.මේක Horror/Comedy ගනයට තමා වැටෙන්නේ.86% …

Read More »

Escape Plan The Extractors (2019) Sinhala Subtitles | තුන්වෙනි සැලසුම| සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් පට්ටම චිත්‍ර පටයක් අරන් ආවා. ESCAPE PLAN 3 2019 චිත්‍ර පටය.ඉතින් ගොඩක් දෙනෙක් මේ චිත්‍ර පටය එනකම් බලන් හිටියා,කොහොම වුණත් චිත්‍ර පටය රිලීස් වෙන්න දවස් අටක් තියෙනකොට හොඳ කොපියක් එළියට ඇවිත් ඉතින්.මේක රිලීස් වෙන්න තිබ්බේ මේ මාසේ විසි හත්වැනි ද ඉතින්.ඉතින් මේ චිත්‍ර පටයෙහි සුපුරුදු පරිදි ESCAPE PLAN …

Read More »

No Mercy (2019) Sinhala Subtitles | සහෝදරිය වෙනුවෙන් කිසිවෙකුට අනුකම්පාවක් නොදැක්වූ ඇය | සිංහල උපසිරැසි සමග |

ɴᴏ ᴍᴇʀᴄʏ (2019) (සහෝදරිය වෙනුවෙන් කිසිවෙකුට අනුකම්පාවක් නොදැක්වූ ඇය) මේ මගේ දෙවන උපැසිරැසියයි..චිත්‍රපටය ගැන කියනවනම් මෙය දකුණු කොරියානු ක්‍රියාදාම චිත්‍රපටයක්..මෙහි ප්‍රධාන චරිතය කාන්තාවක් වීම විශේෂයි.Box officeආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ලබා ඇති මෙම චිත්‍රපටය..පැය1 යි විනාඩි 33 ක කාලයක් තියෙනවා.. මෙම කතා මාලාව පුරා දිව යන්නේ..තම නැගෙණිය වෙනුවෙන් ජීවතය පරදුවට …

Read More »

Storm Boy (2019) Sinhala Subtitles | සත්තු බේරාගන්න පුළුවන් වෙයිද? | සිංහල උපසිරැසි සමග |

මේක 2019 අප්‍රේල් 05 වෙනිදා ආපු කතාවක්.මෙකේ imdm අගය 7.0 වගේ යනවා.මෙකේ director වෙන්නේ Shawn seet. මේක නවකතාවක් විදියටත් ලියලා තියෙනවා.හරි කතාව පැත්තට යමුකෝ…. මේ කතාවේ ප්‍රධාන වෙන්නේ තමා මයිකල්,එයාගේ තාත්තා,ෆින්ගර්බෝන(කලු ජාතිකයා)මයිකල් වගේම තාත්තාත් එක්ක හුදෙකලාවම ජීවත්වෙන්න දෙන්නෙක්.එයාලා දෙන්නාම නගරය අතෑරලා එනවා පොඩි හේතුවක් හින්දා.මයිකල් පොඩි ලමයෙක් හින්දා සත්තුන්ට ගොඩාක් …

Read More »

The Passage (2019) Sinhala Subtitles S1 E2 | පැනලා යන්න පුළුවන් වෙයිද? | සිංහල උපසිරැසි සමග |

ඔන්න ඉක්මණටම THE PASSAGE කතා මාලාවේ දෙවැනි කොටසේ උපසිරසිය අරන් තමයි ආවේ.ඉතින් මම හිතනවා කතා මාලාව කට්ටියට අල්ලලා යයි කියලා ,හරි කතාව පැත්තට හැරුනොත් කතා මාලාවේ පළමු කොටසින් ඔයාලා දකින්ඩ ඇති ඉතින් ඇම්ගෙ අම්මා මියගියාට පස්සේ පොලිසි රැකවරණය යටතේ ඇම්ව රඳවා ගන්නවා ළමයින් බලා ගන්න තැනක. ,බ්ඩ්රි හා තව කෙනෙක් …

Read More »

Dumbo (2019) Sinhala Subtitles | පියාබන අලි පැටියෙක් | සිංහල උපසිරැසි සමග |

සියලුම ලක්වාසී බෞද්ධ සේරටම සුභ පොසොන් මංගල්‍යයක් වේවා !!! කියලා මම ප්‍රර්තනා  කරනවා අදත් අරගෙන ආවේ අපුරු චිත්‍රපටයක්. 2019 වර්ෂයේ නිකුත්වුනු මේ ෆිල්ම් එක imdb අගය  6.5 වැනි හොද අගයක් ලබාගන්න පුලුය්වන් වෙලා තියෙනවා.පවුලේ  එකට ඉගෙන බලන්න පුළුවන් මේ කතාව පුංචි හුරතල් අලි පැටියෙක් පදනම් වෙලා තියෙන්නේ. මේ අලි පෑටියා …

Read More »