The title of the page
Rathnam (2024) Sinhala Subtitles
Rathnam (2024) Sinhala Subtitles
8.4
20
88

Rathnam (2024) Sinhala Subtitles | “මව් වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ

(Rathnam (2024) Sinhala Subtitles) (Rathnam (2024) Sinhala Sub) (Rathnam Sinhala Subtitles) (Rathnam Sinhala Sub)

මේකය සබ ගේනකොටනම් මතක්කරන්නම ඕනේ කෙනෙක් ඉන්නවා. ඒ අපේ ඉදුවර නිසාල් . කොච්චර කාර්යබහුල වුනත් මේ ෆිල්ම් එකට නියම වෙලාවට කාලරමු සකස් කරල දීල හොද සහයක් දුන්නා. ඒ වගේ සින්ක් කරල දුන්න අපේ ශානටත් ( ශාන් සසංග ) , ස්තුතියි ඉදුවර සහ ශානා ❤❤🔥🔥.

Rathnam ( 2024 ) මව වෙනුවෙන්
Hari ගේ අධ්‍යක්ෂනයෙන් Vishal හා Priya Bhavani ගේ රංගනයෙන් Action Drama ෆිල්ම් එකක් තමයි රත්නම්. ඒ වගේම Shankar, Samuthirakani, Gautham Vasudev Menon, Yogi Babu ද චරිතයකට එක්වෙනවා . කැමරාකරණය M. Sukumar සංස්කරණය T.S Jay විසිනි. Devi Sri Prasad සංගීතවත් කර ඇත.

කතාව බලමු එහේනම්.

මේ ලෝකෙ එකවගේම 7 දෙනෙක් ඉන්නවා කියනව නේ. එහේම එකේ තමන්ට ජීවිතයේ වැදගත්ම පුද්ගලයෙක් වගේම කෙනෙක් හම්බවුනොත්. අනිවාර්යයෙන් ජීවිතයම කනපිට ගැහෙනවා නේද ? එහේනම් මේ රත්නම්ට කාවද කොහෝමද හම්බවෙන්නේ . ඒ නිසා මොනවද වෙන්නේ කියන එක ෆිල්ම් එකෙන්ම බලාගන්න

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


193
Total Subtitles

7 comments

  1. thank you.

  2. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. laKMal
    Cineru_users

    thanks machan

  4. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  5. Sub ekata thanks

  6. ruwan mahagama

    බොහෝම ස්තූතියි

  7. Chanaka Sangeeth

    Thank you boss

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login