The title of the page
Kaliyugam Pattanamlo (2024) Sinhala Subtitles
Kaliyugam Pattanamlo (2024) Sinhala Subtitles
9.5

Kaliyugam Pattanamlo (2024) Sinhala Subtitles | “උන්මත්තකයා” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම ❤️

ඔන්න කාලෙකින් තෙළිගු ෆිලුමක් අරගෙන සයිට පැත්තට ගොඩ උනා.. වැඩේ බාර දුන්නු සමිත අයියටයි වැඩේ ලස්සන කරල දුන්නු උචී අක්කවටයි ස්තුතියි කරගෙනම යන්කෝ ෆිලුම දිහාට 😘❤️

2024 මාර්තු 29 වෙනිද නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නේ Crime & Thriller කියන කැටගරි එකට.. ෆිලුම පුරාවටම Thrill එකක් තිබුන.. සමහර වෙලාවට බලාගෙන යද්දී පැටලෙන්න පුළුවන් සමහර Scene.. ඒවා පොඩ්ඩක් මීටරෙන් බලන්නකෝ එහෙනම්..

මේක අධ්‍යක්ෂණය කරන්නේ Ramakhanth Reddy විසින්.. ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නේ Vishva Karthikeya කියන නළුවා විසින්.. මේකේ dual role එකක් තමයි කරන්නේ.. මේ මුණ නම් ටිකක් අලුත් ඇති.. හැබැයි කලිනුත් මෙයාගේ ෆිල්ම්ස් ටිකක් ඇවිල්ල තියෙනවා.. ඒවා බලපු අය නම් දන්නවා ඇති කොල්ලව.. ඔයාලම බලන්නකෝ මොකද තත්වේ කියලා..

Cast

Vishva Karthikeya
Aayushi Patel
Chitra Shukla
Roopa Lakshmi
Anish Kuruvilla
Devi Prasad

විස්තරේ පැත්තට ගියොත් නිවුන්නු දෙන්නෙක් වටා තමයි කතාව යන්නෙ..මේ දෙන්නගෙන් එක්කෙනෙක් මානසික රෝගියෙක්.. මෙයා ලේ දකින්න හරිම ආසයි.. අනික් එක්කෙනා හරිම අහිංසක කෙනෙක්.. මේ මානසික රෝගියා නිසා මේ අහිංසක කෙනාටත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා.. කෙටියෙන්ම කියනවා නම් නන්දියල් කියන ප්‍රාදේශයේ සිද්දවෙන සේරම ස්ත්‍රී දුෂණ වලට වග කියන්න ඕන මේ රෝගියා.. ඒවගේම එයා ගොඩක් දරුණු මත්ද්‍රව්‍යක්‌ පවා නිෂ්පාදනය කරනවා.. පොලිසිය මේ සයිකො කාරයව කොටු කරගන්න යන ගේම තමයි ෆිලුමේ තියෙන්නේ..

පොලිසියට මේ සයිකොකාරයව අල්ලගන්න පුළුවන් වෙයිද.. නැත්තම් සයිකොකාරය අර අනික් නිවුන්නව අල්ලලා මේකෙන් බේරෙයිද?

ඔයාලම බලන්නකෝ ❤️ ගිහින් එන්නම් එහෙනම්..

හැමෝටම ජයවේවා ❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

4 comments

  1. laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ..

  2. thank you sub akata.Fall guy 2024
    Sub dennako puluvnnm

  3. kauda ban mewata rating denne…jaraawaaak film eka….sub ekta thnks….film ekaa nam melaaw rahk ne…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login