සිනෙරු කණ්ඩායම

Mr Local (2019) Sinhala Subtitles | කෙල්ලෝ කියන්නේ කොල්ලන්ගේ තරහාකාරයෝ තමයි !| සිංහල උපසිරැසි සමග |

කතාව ඇරඹෙන්නේ ප්‍රංශයේ බන්ධනාගාරයක රැඳවියන් එක්වී පාපන්දු ක්‍රීඩා කරන දසුනකින්. අපගේ කතානායකයා වන ⁣මනෝහර්ද එම රැඳවියන් අතරින් එක් අයෙක්. තමිල්නාඩුවේ ජීවත් වුනු මනෝහර් ප්‍රංශයේ බන්ධනාගාරයකට පැමිණීම පිටුපස තිබෙන්නේ දිගු කතාවක්. මනෝහර් සහ සුරූපී කීර්තිනා වාසුදේවන් එකිනෙකා මුණගැසෙන්නේ මහමඟදී සිදුවන රිය අනතුරක් නිසා. මංසන්ධියකදී විදුලි ආලෝක සංඥා නොතකා ධාවනය වන කීර්තිනාගේ …

Read More »

Athiran (2019) Sinhala Subtitles | අසීමිත | සිංහල උපසිරැසි සමග |

ඔන්න හා හා පුරා කියලා අපේ ටීම එකම වැඩකට අත ගැහුවා. අපි අපේ මුල් කාලෙ කරේමේට මේ සබ ගහන්න හිතුවා. ඔන්න අද ගෙනාවෙ imbd අගය 7.3 වැනි අගයකට කැරකුව සලරුවක්. මොකද්ද කියලා දන්නවා ඇතිනේ විවේක් විසින් අධ්‍යාක්ශනය කරපු මේ මලයලම් සලරුවේ ප්‍රදන චරිත කලකට පසු නැවත මලයාලම්  සිනමාවට පැයූ සායි …

Read More »

Kanne Kalaimaane 2019 | සිංහල උපසිරැසි සමග |

tvseriesandmovie උපසිරස අංශය තවත් ලස්සන දමිළ ෆිලුමකට සිංහල සබ්ටටිටල් ගෙනල්ල තියෙනවා. විශිෂ්ට සිනමා කෘති කිහීමයක්ම බිහීකල Seenu Ramasamy ගේ කතාව හා අධ්‍යක්ෂණයෙන් Tamannaah හා Udhayanidhi Stalin ගේ ප්‍රධාන රංගනයෙන් උදයනිදිගේම Giant Movies නිෂ්පාදනයෙන් බිහි වූ තවත් විශිෂ්ට සිනමා කෘතියක් මේ කන්නේ_කලයිමානේ වේ. Yuvan Shankar Raja ගේ සංගීතයෙන් හැඩ ගැන්වු මේ සලරුව නිෂ්පාදනය …

Read More »

Dev 2019 | Sinhala subtitles | ආදරයත් හරිම ත්‍රාසජනකයි | සිංහල උපසිරැසි සමග |

Dev 2019 Sinhala sub ආදරය..ඒක හරිම පුදුමාකාර හැඟීමක්..ත්‍රාසය,භීතිය මේ හැමදේම අඩංගුවුනු ඕනිම සෙල්ලක්කාරයෙක් දමනය කරන දෙයක්..ඒ හැඟීම වඩාත් අර්ථවත් කරන්න තවත් දමිළ සිනමාපටයක උපසිරස ගේන්නයි මේ සූදානම.. ඔවු මේ චිත්‍රපටය 2019 පෙබරවාරි 13,14 යන දින දෙකේදි ලොව ප්‍රදර්ශනය ඇරබෙනව. ඒ Dev 2019 කියන නමින් හා ක්‍රියාදාම/ත්‍රාසජනක/ආදරකතා කියන වර්ගය ඇතුලෙ ෆිල්ම් …

Read More »

Natakam (2018) | සිංහල උපසිරැසි සමග |

මුලින්ම කියන්න ඕන….තාම අපේ උපසිරස කන්ඩායම මේ වැඩේට ගොඩක් අලුත් ඒහින්ද අඩුපාඩු තියනවනම් සමාවෙන්න… අදනම් ගෙනාවෙ..ටිකක් භයහිතෙන ෆිල්ම් එකක උපසිරසක්. මේකෙ නම නම් Natakam  2018 සැප්තැම්බර් 28 මහජන ප්‍රදර්ශනය අරබලා IMBD  මිටරේ 7.1 කරකවපු ක්‍රියාදාම/ආදරකතා කියන වර්ගයේ සලරුවක්.. ප්‍රධාන රංගන දායකත්වය  අශීමා නර්වාල් (Ashima Narwal) අක්ක සහ අශීශ් ගාන්දි (Ashish …

Read More »

AWE (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග |

ඔන්න සහෝදරවරුනි F2 එකෙන් පස්සෙ අපේ උපසිරස කන්ඩායම තවත් සුපිරි සලරුවකට උපසිරස දෙන්න ආවෙ…ගොඩක් කාලයක් ඉවසන්න උනා මේ සලරුවේ හොඳ කොෆියක් එනකන් පොඩ්ඩක් වඟ තුඟ කියන්නම්කො මෙහෙම… 2018 පෙබරවාරි 16 හරියටම අවුරුද්දකට කලින් වගේ.. තමා මේ ෆිල්ම් එක මහජන ප්‍රදර්ශනය ඇරබුනේ…ප්‍රශාන්ත් වර්මා (Prashanth Varma) ගේ අධ්‍යක්ෂනයෙන් තමා මේක නිර්මාණය උනේ රංගන …

Read More »

Oru adaar love (2019) Sinhala Subtitles|සදා නොමැකෙන සුන්දර පාසල් සමය|සිංහල උපසිරැසි සමග|

Oru adaar love 2019 sinhala sub

සිනමා රසිකයන් සියල්ලන් අමන්දානන්දයට පත්කර මැකීගිය සලරුවක පුනරාගමනයක්.. ඔවු එහෙම කීවොත් මං හරි..චිත්‍රපටයක් සාමාන්‍යයෙන් පූර්ව ප්‍රචාරක පටය හරහා තමා ප්‍රේක්ෂක ආකර්ශනය ලබාගන්නෙ..හැබැයි ඒක මේ සලරුවට වෙනස් වෙනව මොකද මේ සලරුව ජනතාව අතරට යන්නෙ සමාජ මාධ්‍ය තුල සැරිසරපු කුඩා වීඩියෝ පිටපතක් හරහා.. ප්‍රියා ප්‍රකාශ් (Priya Prakash) තම පලවෙනි සලරුවෙන් ප්‍රදාන නිලිය …

Read More »