චතුනිකා මංචනායක

When The Weather Is Fine (2020) E12 Sinhala Subtitles | නම වෙනස් කතා දෙකක් | සිංහල උපසිරැසි සමඟ

When The Weather Is Fine (2020) E12 Sinhala Sub

(When The Weather Is Fine (2020) E12 Sinhala Sub) ඔන්න 12වෙනි එපිසෝඩ් එකත් දැන් බලන්න පුළුවන්.ජූ හොන්ග් හේ වොන්ට ආදරණීය තාත්තා කෙනෙක් වුනාට හේ වොන්ගේ අම්මගේ පැත්තෙන් බැලුවාම නම් පොඩ්ඩක්වත් ආදරණීය නෑ. සාමන්‍ය අවස්ථාවලදී හේ වොන්ගේ අම්මට ගොඩක් හොදට සැලකුවාට තරහ ගියාම හරිම දරුණු විදිහට තමා සලකනනේ.ජූ හොන්ග් ම්යොන්ග් ජූට …

Read More »

When The Weather Is Fine (2020) E11 Sinhala Subtitles | නම වෙනස් කතා දෙකක් | සිංහල උපසිරැසි සමඟ

(When The Weather Is Fine (2020) E11 Sinhala Sub)ඔන්න 11වෙනි එපිසෝඩ් එකට සිංහල උපසිරැසි අරගෙන ආවා.. හේ වොන්ගේයි යුන් සොප්ගෙයි ආදර කතාව ලස්සනට ඉස්සරහට ගලාගන යනවා. ඒත් ම්යොන්ග් ජූගේයි ම්යොන්ග් යෝගෙයි ඒ කියන්නේ හේ වොන්ගේ අම්මගෙයි, නැන්දගෙයි ආදර කතා වලට මොකද වුනේ? ඇත්තටම හේ වොන්ගේ අම්මා එයාට එච්චරම ආදරය කරපු …

Read More »

When The Weather Is Fine (2020) E10 Sinhala Subtitles | අපි උත්සවයක් පවත්වමු | සිංහල උපසිරැසි සමඟ

When The Weather Is Fine 2020 E09 Sinhala Sub

(When The Weather Is Fine (2020) E10 Sinhala Sub) ඔන්න 10වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. මේ එපිසෝඩ් එකේ ගමට අමුත්තෙක් එනවා. යුන් සොප්ගේ නෑදෑයෙක්. යුන් සොප් මේ අමුත්තා එක්ක එයා එන්න කියන දිහාට යයිද? ඒ වගේම හේ වොන්ගේ නැන්දා චා යුන් ටෙක් එක්ක පොත ලියන්න ගිවිසුම අත්සන් කරයිද? ම්යොන්ග් යෝගෙයි, …

Read More »

When The Weather Is Fine (2020) E09 Sinhala Subtitles | ගොම කුරුමිණියන්ට අකමැති පිරිමි ළමයාගේ රහස | සිංහල උපසිරැසි සමඟ

When The Weather Is Fine 2020 E09 Sinhala Sub

(When The Weather Is Fine (2020) E09 Sinhala Sub) 9 වෙනි එපිසෝඩ් එකටත් සිංහල උපසිරැසි අරගෙන ආවා.. මෙච්චර කල් දැනගන්න කුතුහලෙන් හිටපු යුන් සොප්ගේ අතීත කතාව මේ එපිසෝඩ් එකෙන් දැනගන්න පුළුවන්. ඇයි එයා හේ වොන්ට කැමති වෙලත් ඒක පෙන්නුවේ නැත්තේ, හේ වොන් කැමති කිව්වහම වත් ඇයි සතුටු වුනේ නැත්තේ ඇයි …

Read More »

When The Weather Is Fine (2020) E08 Sinhala Subtitles | සැක සිතූ දෑ යථාර්තයක් වූ විට | සිංහල උපසිරැසි සමඟ

When The Weather Is Fine 2020 E08 Sinhala Sub

(When The Weather Is Fine (2020) E08 Sinhala Sub) ඔන්න 8 වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. හේ වොන් යුන් සොප්ට කැමතියි කිව්වට පස්සේ යුන් සොප් ඒකට දෙන උත්තරය මොකද්ද කියලා මේ එපිසෝඩ් එකෙන් දැනගන්න පුළුවන්. අපි දන්න විදිහට නම් යුන් සොප් හේ වොන්ට කැමතියි, හේ වොන් යුන් සොප්ට කැමති වෙන්න …

Read More »

When The Weather Is Fine (2020) E07 Sinhala Subtitles | කැළෑවේ ගෘහයට යන පාර |සිංහල උපසිරැසි සමඟ

When The Weather Is Fine 2020 E07 Sinhala Sub

(When The Weather Is Fine (2020) E07 Sinhala Sub) ඔන්න් දැන් ඔයාලට 7ත් වෙනි එපිසෝඩ් එකත් බලන්න පුළුවන්. හේ වොන් යුන් සොප්ට කැමතියි කිව්වට පස්සේ යුන් සොප් ඒකට ප්‍රතිචාර දෙන විදිහ මේ එපිසෝඩ් එකෙන් දැනගන්න පුළුවන්. මේ එපිසෝඩ් එක බැලුවාම යුන් සොප්ගේ අතීතය ගැන දැනගන්න තියෙන කුතුහලය වැඩි වෙනවා. ඒ …

Read More »

When The Weather Is Fine (2020) E06 Sinhala Subtitles | පුරාවෘත්තය සොයන්න |සිංහල උපසිරැසි සමඟ

When The Weather Is Fine 2020 E06 Sinhala Sub

(When The Weather Is Fine (2020) E06 Sinhala Sub) ඔන්න හයවෙනි එපිසෝඩ් එක අරගෙන ආවා. මේ එපිසෝඩ් එක නම් සතුටින් පිරිලා. මුළු එපිසෝඩ් එක පුරාවටම වගේ තියෙන්නේ හේචොන් පාසලේ නැවත හමුවීමේ උත්සවය ගැන. ඉස්කෝලේ ආදී ශිෂ්‍යයෝ මේ උත්සවය ගැන ලොකු උන්නදුවකින් වගේම උද්‍යෝගකින් ඉන්නේ. පිට නගර වලින් පවා කට්ටිය එනවා. …

Read More »

When The Weather Is Fine (2020) E05 Sinhala Subtitles | බටහිරෙන් පැමිණි වංශවත් කාන්තාව |සිංහල උපසිරැසි සමඟ

When The Weather Is Fine 2020 E05 Sinhala Sub

(When The Weather Is Fine (2020) E05 Sinhala Sub) ඔන්න ඊළග එපිසෝඩ් එකත් අරන් ආවා… මේ එපිසෝඩ් එකේදී හේ වොන්ගේ අම්මා ගැන ටිකක් විතර අපිට දැනගන්න ලැබෙනවා. අම්මට තාත්තව හම්බුනේ කොහොමද? අම්ම කොයි වගේ කෙනෙක්ද කියලත් පොඩි අදහසක් ගන්න පුළුවන් වෙනවා බෝ යෝන්ග් හේ වොන් එක්ක ආයෙමත් යාළු වෙන්න උත්සහ …

Read More »

When The Weather Is Fine (2020) E04 Sinhala Subtitles | සිහිනෙන් දුටු මගේ පැරණි නිවස |සිංහල උපසිරැසි සමඟ

When The Weather Is Fine 2020 E04 Sinhala Sub

(When The Weather Is Fine (2020) E04 Sinhala Sub) ඔන්න මම හතරවෙනි එපිසෝඩ් එකත් අරන් ආවා මේ එපිසෝඩ් එකේ හේචොන් නගරයේ ලොකු කලබලයක් සිද්ධ වෙනවා. හේචොන් නගරයේ කන්දට නැග්ග තරුණියක් අතුරුදහන් වෙනවා. එයාට මොකද වෙන්නේ?, එයාව බේරගන්න පුළුවන් වෙනවද? කියන ප්‍රශ්න වලට උත්තර නම් එපිසෝඩ් එක බලලම තමා හොයාගන්න වෙන්නේ. …

Read More »

When The Weather Is Fine (2020) S01E03 Sinhala Subtitles | වෘකයාගේ රිදී ඇහිබැම |සිංහල උපසිරැසි සමඟ

When The Weather Is Fine 2020 Sinhala Sub

(When The Weather Is Fine 2020 Sinhala Sub) ඔන්න මම තුන්වෙනි එපිසෝඩ් එක අරන් ආවා මේ එපිසෝඩ් එකේ හේ වොන්ගේ ඉස්කෝලේ කාලේ වුන සිදුවීම කීපයක්ම තියෙනවා. බෝ යොන්ග් එයාගේ රහස එළිකරපු නිසා එයාට මොන තරම් කරදර වුනාද කියලා මේ එපිසෝඩ් එකේදී අපිට දැනගන්න පුළුවන් වෙනවා. බෝ යෝන්ග් ඒක කාටවත් කිව්වේ …

Read More »