The title of the page
8
98

The Witch’s Diner (2021) E02 Sinhala Subtitles | සිත සනසන තක්කාලි සූපය | සිංහල උපසිරැසි සමඟ

The witch’s diner

” මායාකාරියගෙ අවන්හළ “

– Information –

Hangul – 마녀식당으로 오세요

Genre –  Dark fantasy

Based on -The Witch’s Diner by Goo Sang-hee

Written by – Lee Young-sook

Directed by – So Jae-hyun

Starring – Song Ji-hyo, Nam Ji-hyun,

Chae Jong-hyeop

Composer – Heo Seong-jin

Country of origin – South Korea

Original language – Korean

No. of episodes – 8

Executive producer – Oh Jae-hyeon

Producers – Yang Gwang-deok, Oh Seul-gi,

Kim Gyeo-re

Production companies –     Studio Dragon, Apollon Studio[1]

Original network -TVING

– Cast – කාස්ට් –

Song Ji hyo (සොන්ග් ජි හෝ) ජො හෙ රා ලෙස

Nam Ji hyun (නම් ජි හ්යොන්) ජන්ග් ජින් ලෙස

Chae Jong hyeop (චේ ජොන්ග් හ්යොප්) ලී ගිල් යොන්ග් ලෙස

 

එහෙනම් අපි මේ කතාව මොන වගේ කතාවක්ද කියලා බලමු,

ජන්ග් ජින් කියන්නෙ රස්සාවක් කරන පෙම්වතෙකුත් ඉන්න 28 හැවිරිදි තරුණියක්. නමුත් ඇගේ පෙම්වතා ඇයගෙන් වෙන්වෙනවා ඒ වගේම ඇයට ඇගෙ රස්සාවද අහිමි වෙනවා.ඉතින් ඊටපස්සෙ ජින් එයාගෙ අම්මත් එක්ක එකතු වෙලා අවන්හළක් පටන් ගන්නවා. මෙයාලා රැවටීමකට ලක්වෙන නිසා මේ අවන්හළත් බංකොළොත් වෙනවා. දවසක් ජින්ගෙ අම්මා නගරයෙන් පිටට යනවා ජින් අවන්හළේ තනිවෙනවා.

මේ දවසෙ ජො හෙ රා මේ අවන්හළට එනවා. ඇය මායාකාරියක්, ඇයට අවශ්‍ය වෙනවා ජින්ගෙන් අවන්හළ අරගෙන ඇගේ අවන්හළක් එතන පවත්වගන යන්න. මේ මායාකාරිය අවශ්‍ය වෙනවා පාරිභෝගියන්ට කෑම හදලා දීලා ඔවුන්ගෙ ප්‍රාර්ථනාවක් ඉෂ්ට කිරීමට. ඒ වෙනුවෙන් ඒ අය ලග තිබෙන හෙ රා ට අවශ්‍ය දෙයක් ඔවුන් හේරට දෙන්න ඕනෙ. ඉතින් මුලින් මේ ගැන අවිශ්වාස කරත් පස්සෙ ජන්ග් ජින් ඇයත් සමග එකතු වෙලා අවන්හළ කරගෙන යනවා.

එහෙනම් අපි බලමු ජින්ගෙ අවන්හළට ඉස්සරහට මොනවා වෙයිද කියලා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


162
Total Subtitles

4 comments

  1. සබ් එකට තැන්ක් යූ සිස්….

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. බොහොම ස්තුතියි නියමයි දිගටම සබ් දෙන්න .

  4. Krishani
    Cineru_users

    Thank you 💐💖

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login