ඉනෝකා සංජීවනි කුමාරි

So I Married the Anti-fan (2021) E10 Sinhala Subtitles | ඒ නිසා මම විවාහ වූයේ ප්‍රති-රසිකයෙක්..! | සිංහල උපසිරැසි සමඟ

යූරීයා හූ ජූන්ට පිස්සු වැටුන රසිකාවියක්, ඉතිං එයා හූ ජුන්ව බලන්න ගෙදරින් පැනලා තමයි එන්නේ. ඒ ඇවිල්ලා ගියුන්-යංග් ඉන්න තැනත් හොයාගෙන ගෙට කඩා පාත් වෙනවා. ඇත්තටමබැළුවොත් යූරියා පුංචි කාලේ හූ ජූන් එයාගේ ගමට ශෝ එකකට ආපු වෙලාවට එයාට ඔටෝග්‍රාෆ් එකක් දෙනවා ලොකු වුනහම එයාව කසාද බඳින්න කියලා. ඉතිං මේ ප්‍රශ්නෙ …

Read More »

Find Me in Your Memory (2020) E31-E22 (END) Sinhala Subtitles | ”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

කාලයක් ගෙවුනා කතාවෙ අවසන් කොටස් දෙක ගේන්න. ඉතිං කලින් කිව්වා වගේම ඇන්කර් ලී වෙනුවෙන් ලියවුනු පොත නිසි ඇන්කර් ලීට ලොකූ අපහසු තාවයකට මුහුණ දෙන්න සිද්ධ වුනා. රූපවාහිනී නාලිකාව නිවුස් අයිකන් එකක් වුන ඇන්කර්ලීට රිපොටර්ගේපලිගැනීම හමුවේ කරගන්න දෙයක් නැති වුනා. ජනයා අතර නෙගටිව් ප්‍රථිරූපයක් මවා පෑ නිසා ඇත්තටම ඇන්කර් ලීට වගේම …

Read More »

Find Me in Your Memory (2020) E29-E30 Sinhala Subtitles | ”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

මතකද කතාවේ අවසාන කොටස් දෙ ගේන්න සෑහෙන්න කාලයක් ගියා. ඇත්තටම අවසන් කරන් ආපු කොටස් එක්කම සේරම ටික මැකිලා ගියා. ඉතිං ආයේ හැම එකක්ම හදාගෙන වෙන වැඩකටයුතුත් තිබුන නිසා අවසන්  කර ගන්න බැරි වුනා. මේ ප්‍රමාදය සම්බන්ධව සමාව ඉල්ලා සිටිනවා… ඉතිං නැවතත් කතාවේ මේ කොටස ගැන සඳහන් කරනවා නම්, මිනිමරුවා හිරෙන් …

Read More »

Find Me in Your Memory (2020) E27-E28 Sinhala Subtitles | ”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

‍යො හ ජින්ගේ හොඳම යාළුවාගේ මිනී මරුවා හිරෙන් පැන්නානේ. ඒකා කෙලින්ම එන්නේ හ ජින්ව හොයා ගෙන. ඒ මිනී මරුවා ඇවිල්ලා කතා කළහම හ ජින් එක්ක, හ ජින් ඒ පුද්ගලයාගේ හඬින්ම, එක පාරටම ඒ කටහඬ අඳුර ගන්නවා ඒ මනුස්සයාගේ, යාළුවගේ බෝයි ෆ්‍රෙන්ඩ් ගැන අහලා තිබ්බට දැකලා තිබ්බෙ නෑ.ඉතිං මේ මනුස්සයා බොර් …

Read More »

Find Me in Your Memory (2020) E25-E26 Sinhala Subtitles | ”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

Find Me in Your Memory (2020) E25-E26 Sinhala Subtitles

පටන් ගමු පහුගිය කොටස් වල මතකය ගැන, හනා…. කියලා යාළුවෙක් කතා කරද්දි හ ජින්ට මතක් වෙනවා එකපාරටම එයාගේ අපැහැදිලි අතීතේ දේවල් ටිකක්, ඒ අහන පෙරැත්තට බැරිම තැන එයාගේ නංගි හා කියුං ලොකූ බොරුවක් කියනවා. බයික් අනතුරින් පස්සේ හ ජින් ටිකක් යාළුවා එක්ක අමනාප වුන නිසා පස්සේ ටිකක් ඈත් වුනා. එයා …

Read More »

Find Me in Your Memory (2020) E23-E24 Sinhala Subtitles | ”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

Find Me in Your Memory (2020) E23-E24 Sinhala Subtitles

ඇන්කර් ලී හ ජින්ව බේරාගෙන ආයේ සේවයට වාර්තා කරන්න ගියහම දැන ගන්නවා එයාලා 3 දෙනාටම විනය පරීක්ෂනයක් පවත් වනවා කියලා, අධ්‍යක්ෂක තුමියව සේවයෙන් අත් හිටවලා, අනික් දෙදෙනටම තමන්ගේ මාස 3ක කාලයක වැටුප් අහිමි වෙනවා. රූපවාහිනී නැංගුරම හා ජින්ගේ ආදර කතාව පටන් ගන්නවා. මේක එයාලා සමරන්න තීරණය කරනවා දවසක් ගත කරලා. …

Read More »

So I Married the Anti-fan (2021) E9 Sinhala Subtitles | ඒ නිසා මම විවාහ වූයේ ප්‍රති-රසිකයෙක්..! | සිංහල උපසිරැසි සමඟ

So I Married the Anti-fan (2021) E9 Sinhala Subtitles

හූ ජුන් කියන්නේ ගේම් පිස්සකේ, ගේම් ගහනවා වැඩි නිසා එයාට එයාගේ වැඩත් අතපහු කරන් බැනුම් අහලා තියන නිසා මානේජර් ලවා කර ගන්න බැරි වැඩක් තියෙනවා. ගේම් ලොන්ච් එකක ඕඩියෝ ට්‍රැක් එක ඉස්සරලම ගන්න එන අයට දෙනවා. ඉතිං ඒක ගන්න නම් පෝලිමේ ඉන්න වෙනවා. වැඩේ කියන්නේ හූ ජුන්ට තවත් වැඩක් යෙදිලා …

Read More »

Find Me in Your Memory (2020) E21-E22 Sinhala Subtitles | ”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

හ ජින්ව බය කරලා තර්ජනය කරලා අන්තිමටම එයාව පැහැර ගත්තේ කවුද කියලා දැක්කනේ. එයාගේ පළමු ආදරය කියන චිත්‍රපටියේ ඩිරෙක්ටර් තමයි මේ දේ කළේ. එයා තර්ජනේ කරන්න කරපු කපටි දේ තමයි ඇන්කර් ලීගේ කලින් පෙම්වතියව ඝාතනය කළ ඒ මිනී මරුවව හොයන් ගිහින් ඒ පුද්ගලයා කරපු ක්‍රම යෙයෝ හ ජින්ව බය කරන්නත් …

Read More »

So I Married the Anti-fan (2021) E8 Sinhala Subtitles | ඒ නිසා මම විවාහ වූයේ ප්‍රති-රසිකයෙක්..! | සිංහල උපසිරැසි සමඟ

So I Married the Anti-fan (2021) E8 Sinhala Subtitles

ජපන් සවාරියෙන් පස්සේ ආයේ කොරියාවට තමන්ගෙ රටට ආවම හූ-ජූන්ව පිළිගන්න එයාගේ රසික රසිකාවියෝ ගොඩාක් එනවා. එතනදි ලී ගියුන්-යංග් ට නම් ලැබෙන ප්‍රථිචාර ඒ තරම් හොඳනෑ. එයාට පිරිස පහර දෙනවා. ඒ රියලිටි ශෝ එකේ රිපොටර් කෙනෙක් දෙන පරණ වෙච්ච විටමන් පැකට් දාලා තේ එකක් දුන්න නිසා හූ-ජූන්ට, හූ-ජූන් සැලසුමකට අනුව ඒ …

Read More »

Find Me in Your Memory (2020) E19-E20 Sinhala Subtitles | ”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

Find Me in Your Memory (2020) E19-E20 Sinhala Subtitles

හ ජින් ගෙ ගෙට පැනපු එකට සැක කරන්නේ රිපෝටර් පාක්ව. එයා පස්සේ යද්දි නම් ඇත්තටම හිතෙන්නේ ඒක තමයි මේ වැඩේ කරන්නේ කියලා. ඒත් පොලියෙන් බේරෙන්න දත්ත සේරම මකලා දාලා පැනලා යන්න හදනවා. අන්තිමටම මාට්ටු වෙනවා. රිපොටර් පාක් කියන්නේ හ ජින් ගැන හවේවෙ පස්සෙන් ගියේ කෙනෙක් එයාට සල්ලි දුන්නා. ඒකයි කියලා. …

Read More »