ඉතිං මීට කලින් මම කිව්වනේ මා යූ හීගෙ හිතේ තියෙන ආදරේ ගැන ඉඟියක් දෙනවා කියලා, ඒ දේ මේ කතාවෙන් තමයි එළියට එන්නේ. ඉතිං ලොකූ අවුල් ජාලයක් සිද්ධ වෙනවා. යූ හී ගේ මල්ලි ගේ තාත්තා සභාපති තුමා නෙවෙයි කියලා යූ හී දැන ගන්නවනේ, ඉතිං ඒක අහන්න ගිහින් පා – රන්ට අක්කා …
Read More »ඉනෝකා සංජීවනි කුමාරි
Witch Yoo Hee (2007) E13 Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ
ජුන් යන් මා යූ හීට විවාහ යෝජනාවක් කරනවා. එයාව පුද්මයට පත් කරන්න හැදුවත් ඇත්තටම එයා පුදුම වෙන්නේ නෑ. මොකද ඒ අත්දැකිම එයාට මූ රෙයොන්ග්ගෙන් ආදර පුහුණු වීම් වලදි ලැබුනා. ඒ වගේම එයාට ඒ මොහොතෙත් මතක් වෙන්නේ මූ රෙයොන්ව. මූ රෙයොන්ග්ගේ වැරැද්ද නිසා එයාට රස්සාවත් නැති වෙනවා. කොහොම වුනත් මේ කතාවෙ …
Read More »Witch Yoo Hee (2007) E12 Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ
පසුගිය කොටසෙ නිවාඩුවක් ගෙවන්න ගියාට පස්සේ ජුන් යං හදිසි කලබලය නිසා ඩොක්ටර් ජුන් යංට පහර දෙනවා. ඉතිං ඒකට ලැබුන දඬුවද තමයි, යූ හී මූ රෙයොන්ග්ව ගෙදරින් එළවලා දානවා. අන්තිමටම යූ හීට අමතක වෙනවා තවත් එයා ලඟ මූ රෙයොන්ග් නෑ කියලා, එයාට හදිසි අවස්ථාවක් වුනත් කතා කරන්න ඉන්නේ මතක් වෙන්නේ මූ …
Read More »Witch Yoo Hee (2007) E11 Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ
ඉතිං ජොනීගෙ අවන්හල ටවර් එකකනේ තියෙන්නේ. හදිසියෙම ජල නල පද්දත්යෙ ප්රශ්ණයක් ඇති වෙනවා. එ් නිසා දවසක හදිසි නිවාඩුවක් වැටෙනවා. ඉතිං කලින් දවසෙ මූ රෙයොනග්ට ඇහෙනවා යූ හී ලොකු අයියත් එක්ක නිවාඩු නිකේතනයකට රැයක් ගත කරන්න යන්න කතා වෙනවා. ඇත්තටම මූ රෙයොන්ග්ට යූ හී ජුන් හා එක්ක යනවට කැමති නෑ. ඉතිං …
Read More »Witch Yoo Hee (2007) E10 Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ
මූ රෙයොන්ග් ගේ කොන්ත්රාත් එකේ අන්තිම දවස් ටික යූ හීගේ හිතේ තියෙන හැම දෙයක්ම එයාට කර ගන්න ඕනේ වෙනවා. එයාලා දවසක් පුරාම සතුටින් කාලේ ගෙවලා අන්තිම දවසෙදි එයාලා තැනකදි ආයේ හම්බෙන්න දන දා ගන්නවා. ඒක පොරොන්දුවක්. ඉතිං යූ හීගේ තාත්තා මූ රෙයොන්ට ඩොක්ටර්ට වඩා අකමැති නිසා ඩොක්ටර්ට අවසර දෙනවා යූ …
Read More »