ජපන්

The Last Samurai (2003) Sinhala Subtitles | ආසියානු සංස්කෘතිය | සිංහල උපසිරැසි සමග |

The Last Samurai 2003 දී නිකුත් උන මේ අපූරු සිනමා සිත්තම අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Edward Zwick විසින්. IMDB රේටින්ග් 7.7 අරන් තියන. මේක පුරා පැය 2 යි විනාඩි 34 ක් තිරගත වන අතර Action, Drama, War යටතේ තමයි වර්ගීකරනය කරලා තියෙන්නේ.(the last samurai 2003 sinhala sub) ප්‍රධාන චරිත හැටියට Ken …

Read More »

Enter the Fat Dragon (2020) Sinhala Subtitles |අසාමාන්‍ය පුරුද්දක්| සිංහල උපසිරැසි සමග |

Enter the Fat Dragon Sinhala Sub

ආයුබෝවන් කියලා පිලිගන්නවා හැමෝවම වයිරස් එකක් ඇවිල්ලා ගෙදරට වෙලා ඉන්න වෙලාවේ ඔන්න අරන් ආවා සුපිරියක් මේක කරන්න පටන් ගත්තේනම් ගොඩ දවසකට කලින්.. නමුත් තිබුන වැඩ රාජකාරි එක්ක මේ වැඩේ පස්සට ගියා. ආපහු පටන් ගත්තේ.. මමත් ගෙදරට වෙලා ඉන්න අවස්තාවේ(Enter the Fat Dragon Sinhala Sub) එහෙනම් අද අරගෙන ආවේ 2020 / …

Read More »

Hotarubai No Mori e (2011) Sinhala Subtitles|මතකයන් සදහටම මතකයේ රැදේවි|සිංහල උපසිරැසි සමඟ|

ඉතින් 2011 අවුරුද්දේ නිකුත් උන ගොඩක් ලස්සන Anime short movie එකක් තමා ගෙනාවෙ.. මාරම දුක හිතෙන ඒ වගේම ලස්සන කතාවක්.. විනාඩි 44 ගාණක පොඩි වෙලාවක් ඇතුලත ඔයාව වෙනස් ම ලෝකෙකට මේ Short Anime එක ගෙනියනවා.. දෙකක් නෑ… වැඩි කතා නැතුව අපි එහෙනම් මේකෙ කතාව ගැන බලමු.. Hotaru කියන්නෙ පුංචි ගෑනු …

Read More »

Ultraman (2019) S01 E07 Sinhala Subtitles|ෂිනිජිරෝගෙ අලුත් හැකියාවක්| සිංහල උපසිරැසි සමග

ඔන්න යාලුවනෙ නිවාඩුවක් හම්බ උන ගමන්ම ටක් ගාල ඊලග එපියත් ගෙනාවා..ඔයාලට කලින් එපියෙදි දකින්න ඇති රීනා සයාමාව මරන්න එන පිටසකවලයව මොරුබොෂි කියන කෙනත් අල්ට්‍රාමෑන්ගෙ වගේම ඇදුමක් ඇදගෙන මරනව..මොරුබොෂිගෙ වැඩත් නරකම නෑ නේද….මිනිහ ටිකක් තදයෙක් නිසා ඒලියන්ව මරන්න ඒ හැටි වෙලාවක් යන්නෙ නෑ..ඉතින් ඒක නිසා මිනිහ හීරෝ කෙනෙක් කියන්නම අමාරුයි කරුනාව …

Read More »

Viy 2: Journey to China (2019) Sinhala Subtitles|මකර මුද්‍රාව|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන් හැමෝටම 🙏 ඔන්න අදත් අරන් ආවේ තවත් අපූරු චයිනිස් චිත්‍රපටයක් තමයි.. 2019 ජනවාරි 27 තිරගත වීම ආරම්භ කරල, ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ගන්න මෙය සමත් වුනා.. ඒ වගේම IMDB දර්ශකය තුල 5.1 ක අගයක් හා ගූගල් පරිශීලකයන්ගේ 82% ගේ මනාපයත් මේ සඳහා හිමිවෙලා තියෙනවා..චීන …

Read More »

Ultraman (2019) S01 E06 Sinhala Subtitles|මේ මොනවද මේ වෙන්නේ?| සිංහල උපසිරැසි සමග

කොහොමද යාලුවනෙ…ගොඩ දවසකට පස්සෙ අල්ට්‍රාමෑන් හයවෙනි එපිසෝඩ් එකත් ගෙනාව….සබ් එක පරක්කු උනාට මන් ඔයාලගෙන් සමාව ඉල්ලනව තියෙන වැඩ නිසා සබ් කරන්නෙ නිදහසක් ලැබෙන පොඩි පොඩි වෙලාවල් වලට..ඔයාලට කියන්න ඕන දේ තමයි මේ සීරියස් එකට සබ් දෙන එකනම් කොහොමත් නවත්තන්නෙ නෑ ඒක නිසා බය වෙන්න දෙයක් නෑ දිගටම අපිත් එක්ක ඉන්න …

Read More »

Ultraman (2019) S01 E05 Sinhala Subtitles | පිටසක්වල නගරය | සිංහල උපසිරැසි සමග

ඔන්න යාලුවනේ හාහාපුරා කියල පස් වෙනි එපිසෝඩ් එකත් ගෙනාවා.. මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලන්න ඕන මොකද තිබ්බ වැඩත් එක්ක මේ එපියනම් ටිකක් පරක්කු උනා . ඔයාලට මං කීව වගේම කලින් එපිසෝඩ් එකේදි දකින්න ලැබෙන්න ඇතිනෙ ෂින්ජිරෝගෙ අලුත්ම වැඩ කෑලි ටිකක් එහෙම නේද..අර පිටසක්වල ජීවියාට ෂින්ජිරෝට සාමාන්‍ය ඇදුමින්නම් ගහන්න බැරි වෙනව ඉතින් …

Read More »

Ultraman (2019) S1 E4 Sinhala Subtitles | පිටසක්වල ජීවියෙක්! | සිංහල උපසිරැසි සමග |

එහෙනම් ඔන්න හතර වෙනි එපිසෝඩ් එකේ සබ් එකත් ඔයාලට ගෙනාව..ඉතින් ඔයාල කලින් එපිසෝඩ් තුන බලන්න ඇති…ඒව්ගෙන් ඔයාලට බලාගන්න පුලුවන් වෙන්න ඇති ෂින්ජිරෝ නැත්නම් අල්ට්‍රාමෑන් කොච්චර ශක්තිමත් කෙනෙක්ද කියල.ඉතින් මේ එපිසෝඩ් එකෙන් තවත් අලුත් හැකියාවක් ගැන දැනගන්න පුලුවන්..මීට වඩා මං ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නෙ නැ කතාවෙ රසය එතකොට අඩු වෙන නිසා…එහෙනං …

Read More »

Ultraman (2019) S1 E3 Sinhala Subtitles | වීරයෙක් ! | සිංහල උපසිරැසි සමග |

එහෙනං ඔන්න කිවුව වගේම තුන් වෙනි එපියෙ සබ් එකත් ගෙනාව..කලින් එපිසෝඩ් දෙකෙන්ම ඔයාලට දැනගන්න ලැබෙන්න ඇති ෂින්ජිරෝට තියෙන බලය ගැන. ඇත්තටම මේකෙන් ඔයාලට ෂින්ජිරෝ මිනිසුන්ගෙ හිත් වල අල්ට්‍රාමෑන් කෙනෙක් වෙන විදිහ සහ වීරයෙක් වෙන විදිහ බලාගන්න පුලුවන්.ඒ වගේම එයා ඒ වගකීම භාරගන්න සූදානම් වෙන විදිහ, ඉතින් මං ඔයාලට මීට වඩා …

Read More »

Ultraman (2019) S1 E2 Sinhala Subtitles | සුපිරි සටනක්! | සිංහල උපසිරැසි සමග |

ඉතින් කලින් එපිසෝඩ් එකේදි කිවුව වගේම ඔන්න දෙවෙනි එපිසෝඩ් එකට සබ් එකත් ගෙනාව.මේ සීරියස් එක ගැන විස්තර කලින් එපිසෝඩ් එකේදි කීව නිසා වැඩි කතාවක් නැතුව මේ එපිසෝඩ් එක ගැන පොඩි විස්තරයක් කියන්නම් ඇත්තටම මේකෙදි ඔයාලට හොද සටනක් බලාගන්න පුලුවන් ඒ වගේම ෂින්ජිරෝගෙ හොද වැඩ කෑලි ටිකක් එහෙමත් බලාගන්න පුලුවන් වෙනව.ඒවගේම …

Read More »