My Happy Marriage (2023) S01 Sinhala Subtitles
My Happy Marriage (2023) S01 Sinhala Subtitles
7.6
92

My Happy Marriage (2023) S01 Sinhala Subtitles | “ මගේ සතුටු විවාහය ” | සිංහල උපසිරැසි සමඟ

(My Happy Marriage (2023) S01 Sinhala Subtitles) (My Happy Marriage (2023) S01 Sinhala Subtitle) (My Happy Marriage (2023) S01 Sinhala Sub)

ටික කාලෙක ඉඳලා පොඩි ආසාවක් තිබ්බා ෆිල්ම් එක්කට හරි සීරිස් එක්කට හරි උපසිරසියක් හදන්න ඕනි කියලා, ඒ නිසා තමයි මේ වැඩේට අත ගැහුවේ. මොනාටද සබ් එක හදන්නේ කියලා ඉන්නකොට තමා මේ Anime සීරිස් එක ඔලුවට ආවේ මොකද මේක මගේ ලිස්ට් එකේ තිබ්බ සීරිස් එකක් කාලයක් තිස්සේ බලන්න මගෑරුන.

සීරිස් එක ගැන කිව්වොත් දැනට සීසන් දෙකක් ඇවිල්ලා තියෙනවා, 2023, Netflix හරහා තමයි විකාශය වුනේ. පලවෙනි සීසන් එකේ එපිසෝඩ් 12ක් තියෙනවා ඒ වගේම තමයි පට්ට ලස්සන Animation තියෙන සීරිස් එකක්, ඒ වගේම කතාවත් හොඳයි. IMDB 7.5 වගේ අරං තියෙනවා, Kinema Citrus Studio එක තමයි Animation කරලා තියෙන්නේ. Made in Abyss (2017-), The Rising Of The Shield Hero (2019-) වගේ ගොඩක් ප්‍රසිද්ධ උන Anime ගැදුවෙත් මෙයාල.

කතාව ගැන කිව්වොත් Miyo කියලා කියන්නේ අත්භූත ශක්තියක් නැති අවුරුදු 19 වෙන ගැහැණු ළමයෙක්. මෙයාට එහෙම බලයක් නැති නිසා එයාගෙම පවුලේ කට්ටිය එයාව ගෙදර වැඩකාරකමට දාලා ඉන්නේ, දවසක් Miyo ගේ තාත්තා එයාව Kudou Family එකේ භයානක Commander කෙනෙක් කියලා මිනිස්සු විශ්වාස කරන Kiyoka Kudo කියන කෙනාට කසාද බන්දන්න හිතාගෙන එයාගේ ගෙදරට යවනවා. හැබැයි මේ Kiyoka Kudo ඇත්තටම ඔය කියන තරම් භයානක කෙනෙක්ද?, Miyo ට ඇත්තටම අත්භූත ශක්තියක් නැද්ද? මේ දේවල් ගැන දැනගන්න සීරිස් එක බලන්න කියලා ආරාධනා කරනවා. දෙවෙනි සීසන් එකටත් ඉක්මනටම සබ් දෙන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අතුල සංජීව සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අතුල සංජීව

March 9, 2026


1
Total Subtitles

5 comments

  1. season 2 th demu

  2. 13 veni episode akata sub nane

  3. Season 2 ekath ikamanin dennako

  4. Season 2 කරගෙන යන ගමන්

  5. Ado My Happy Marriage eke s02 ekt sub hdld tynne?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login