(Call (2020) Sinhala Sub ) සුබ දවසක් කියලා හැමෝටම කියනවා.ඔන්න එහෙන්ම් මේ අවුරුද්දෙ ආව තවත් එක් සුපිරි කොරියන් ෆිල්ම් එකක උපසිරස අරගෙනයි මේ ආවේ.මේකෙ නම තමයි Call.ගොඩක් අය බලලා තියෙනවද දන්නෑ 2017 දි ආව Signal කියන K drama එකක.අන්න ඒ plot එක තියෙන කතාවක් තමයි මේ..මේක Thriller, Fantasy ගණයට තමයි වැටෙන්නෙ පටන් ගනිද්දිනම් Horror ගතියක් තිබුනට ටිකක් වෙලා යනකොට තමයි කතාව තේරෙන්න ගන්නෙ…
මේ කතාවෙ රංගනයෙන් දායක වෙන්නෙ හැමෝම දන්නෙ මේ අවුරුද්දෙ මුලදි ආව #Alive එකෙත් රඟපාපු සුරූපී නිලි park Shin Hye..මෙයගෙ රඟනයන් ගැනන්ම් කතාකරලා වැඩක් නෑනේ..ඕන චරිතයක් සුපිරියට කරන්න පුළුවන්.ඒ වගේම .Jeon jong seo ඊට නොදැවිනි විශිෂ්ඨ රඟනයක නිරත වෙනවා.මේක release කරන්න තිබුනෙ මේ අවුරුද්දෙ මාර්තු වල ඒත් ලොකෙම කොරොනා වසංගතය මූහුණපාපු නිසා අනිත් හැම film එකක් වගේම මේකත් පස්සට ගියා.
පස්සේ මේක Netflix එකෙන් මිලදී අරගෙන ඊයෙ(27) තමයි release වුනේ.ඒ වගේම මේ තමයි Cineru.lk එකට මම ලබාදෙන 50 වන උපසිරස. සමිතට වගේම සිනෙරු එකෙ හැමොටම මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නට.ඉක්මනටම තවත් අලුත් උපසිරසකින් හමුවෙමු..හැමෝටම සුබ දවසක්…
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
July 17, 2020
Godak sthuthi
සබ් එකට තෑන්ක්ස් මචං..50 වෙනි උපසිරැසි ගැන්වීමට සුභ පැතුම් ..දිගටම සබ් දෙමු ❤
තෑන්ක්ස් සහෝ
50 ට සුබ පැතුම්.
ඔය පිම්මේම යමු 100 ට
Congrats aiyaa…
බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් කථාවක්.
Thank you❤
උපසිරැසියට බොහොම ස්තූතියි 😍🔥
😍🔥
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබපැතුම් 😎
ඉක්මන්ටම 100 ත් ගහමු 💪💪
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
…සුභ උපන්දිනක් වේවා ………
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
50 ට සුබ පැතුම් අයියා..❤️❤️
ාඩේ සහෝ ***((( 50 )))*** ට සුභ පැතුම්. 100ට යමන් මචෝ ඔය ගැම්මෙන්ම
thank u
සහො මෙ පොස්ට් එකෙ තියෙන ෆිල්ම් එක නෙවෙයිනෙ තියෙන්නෙ. වෙන ද කෝල් කියල ඉන්ග්ලිශ් එකක් නෙ තියෙන්නෙ.
sub eka download karagnne kohomada meke
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
Thank you 💜️💐