The title of the page
Brahmastra: Part One - Shiva (2022) Sinhala Subtitles
Brahmastra: Part One - Shiva (2022) Sinhala Subtitles
5.6
52
70

Brahmastra: Part One – Shiva (2022) Sinhala Subtitles | “මහා බලසම්පන්න ආයුධය” | සිංහල උපසිරැසි සමඟ

(Brahmastra: Part One – Shiva (2022) Sinhala Subtitles) (Brahmastra: Part One – Shiva (2022) Sinhala Sub) (Brahmastra Sinhala Subtitles) (Brahmastra Sinhala Sub) (Brahmastra Part One Sinhala Sub) (Brahmastra Part One Sinhala Subtitles)

හැමෝට සුබ දවසක්….!!!

ඔන්න ඉතින් අද මම ඉන්දියන් මාර්වල් ටයිප් එකේ (Indian – Marvel)  ෆිල්ම් එකක සිංහල උපසිරැසි අරගෙන ආවා. නමින් n%yaudia;% – md¾Ü jka Ysjd. මේ ෆිල්ම් එක,

IMDb – 5.6/10

Release date – September 09,2022

ඉතින් මේ ෆිල්ම් එක,

  • Directed by – Ayan Mukerji
  • Written by – Ayan Mukerji
  • Produced by – Karan Johar, Apoorva Mehta, Namit Malhotra, Ranbir Kapoor

මේ ෆිල්ම් එකේ නළු / නිළියන් ලෙස,

  • Ranbir Kapoor – ශිවා ලෙසත්,
  • Alia Bhatt – ඉෂා ලෙසත්,
  • Amitabh Bachchan – රඝු ගුරුජි ලෙසත්,
  • Sha Rukh Khan – úoHd{hd ලෙසත්,
  • Nagarjuna – කලාකරුවා ලෙසත්,
  • Mouni Roy – ජුනූන් ලෙසත්,
  • Saurav Gurjar – සෝර් ලෙසත් රංඟයෙන් දායක වෙනවා.

කතාව ගැන ටිකක් කියන්නම්, බමුණන් පිරිසක් භාවනා යෝගීව හිමාල කන්දේ සිටි අතර වරයේ ඔවුන්ගේ භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට එක් එක් අස්ත්‍ර නැත්නම් ආයුධ හිමි වෙනවා. ඒ ආයුධ කිහිපයක් නම් අග්නි අස්ත්‍රය, ජල අස්ත්‍රය,වානර අස්ත්‍රය… ඒ අතර වාරයේ එම අස්ත්‍රවලටත් වඩා බලසම්පන්න අස්ත්‍රයක් දිස් වෙනවා. එය “බ්‍රහ්මාස්ත්‍රය”. ඉතින් මේ අස්ත්‍රයන් දරා සිටින පිරිසට “බ්‍රහ්මාංශ්” වරු නමින් හැඳින් වූවා. ඔහුන්ගේ රාජකාරි වූයේ බ්‍රහ්මාස්ත්‍රය හා අනෙකුත් අස්ත්‍රයන් ආරක්ෂා කිරීමටයි ඉතින් අපේ කතාවේ නායකයා වන ශිවා මේ කිසිවක් නොදන්න සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්. ඔහු එක් උත්සවයකදී ඉෂා නම් යුවතියක් මුණ ගැහෙනවා.

ඉන් අනතුරුව ශිවා එක් හීනයක් දකිනවා. එනම් මිනීමරුවන් තුන්දෙනෙක් විසින් ඝාතනයයට ලක් වන විද්‍යාඥයෙක්ව. ඔවුන් මේ විද්‍යාඥයාව ඝාතනයයට ලක් කරන්නේ කිසියම් පාෂාණ කොටසකට කියා ශිවාට පෙන්නුම් කරනවා. ඉතින් මේ හීනය නිසා ඔහුගේ මුළු ජීවිතයම වෙනස් වෙනවාශිවාගේ ජීවිතේ ලියවුන ඉරණම් කතාව කුමක්ද?ඉතින් මේක පොඩි සාරංශයක් විතරයි. තවත් ගොඩක් දේවල් මේ කතාව ඇතුළේ ගැබ් වෙලා තියෙනවා. එහෙනම් අපි තවත් ලස්සන හින්දි ෆිල්ම් එකකින් මුණගැහෙමු….!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

7 comments

  1. සබ් එකට තෑන්ක්ස් අක්කා..🧡

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි දැහැමි සොයුරිය …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      Tadka (2022) Hindi
      Monica, O My Darling (2022) Hindi

      Apa wenuwen upasirasiya dunnata ….
      Deergau pathanemi sohouriya obata ….

  4. Patta 🔥

    Request – Pathonpatham Noottandu ( 2022 )

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login