The title of the page
Thirike (2021) Sinhala Subtitles
Thirike (2021) Sinhala Subtitles
5.2
95

Thirike (2021) Sinhala Subtitles | “ඉස්මු සහ තෝමා” | සිංහල උපසිරැසි සමඟ

(Thirike (2021) Sinhala Subtitles) (Thirike (2021) Sinhala Sub)

සුබ දවසක් වේවා , අදනම් අරන් එන්නෙ මේ වෙනකන් උපසිරැසි නොතිබුණ ලස්සන මලයාලම් චිත්‍රපටියක් , ෆිල්ම් එක ආවෙ ගිය අවුරුද්දෙ , ඒ කාලෙ මාත් කවුරුහරි මේකට සබ් දෙනකන් බලන් හිටියා , මේ වෙනකන් නැති නිසා මමම කරන්න හිතුවා , අරගෙන බලද්දි දන්නෙ මේකෙ තියෙන්නෙ HC e sub වීඩියෝ කොපියක් විතරයි කියලා , තිබ්බ ආසාවට බලලා දැම්මා , කොහොමහරි කාලරාමු හදාගෙන උපසිරැසියක් කරා , කාලරාමු හදාගන්න සිනෙරු ඇඩ්මින් සමිත අයියා උදව්කරා, ඒකට සමිත අයියට ස්තූතියි කියන්නත් ඕන

Down syndrome කියපු ගමන්ම මතකෙට එන නිර්මාණය වන්නේ The Peanut Butter Falcon ෆිලුම..

මෙහි තිරරචනය Njandukalude Naattil Oridavela චිත්‍රපටයේ තිර රචනය සිදුකළ George Kora විසින් වන අතර George Kora හා Sam Xavier එක් ව අධ්‍යක්ෂණය කළ Thirike (2021) චිත්‍රපටය ඔවුන් දෙදෙනාගේ කුළුදුල් අධ්‍යක්ෂණයයි.

එතකොට ඇයි මම Down Syndrome ගැන කීවේ? ඒ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සිදුකරන ඉස්මුට Down syndrome  තියෙනවා. කතාව යන්නේ ඉස්මු සහ තෝමා කියන සහෝදරයින් දෙදෙනා වටායි.සමස්තයක් ලෙස ගත්තම බහුතරයක් අතරින්  ඇත්තෙන්ම සහෝදර බැදීම කියන්නේ මාරම පවර්ෆුල් බොන්ඩ් එකක්. ඉතින් මේ කතාවේත් එහෙම ද ? තම සහෝදරයාට ඩවුන් සින්ඩ්‍රෝම් තියෙද්දි වුවත් ඒක වලංගු ද..තෝමා නොහොත් තෝමස් චරිතයට පණපොවන්නේ අධ්‍යක්ෂක George Kora විසින්මයි. ඒ වගේම ඉස්මු නොහොත් සේබු ගේ චරිතයට පණපොවන Gopi Krishnan ,ඔහුගේ චරිතය අපූරුවට රඟපෑවා.
එතකොට මේක සුපිරිද හොදද කියලා අහයිනේ …මේක අධ්‍යක්ෂකවරුන්ගේ පළමු නිර්මාණය පොඩි පොඩි අඩුපාඩු තියෙන එක විය හැකි දෙයක්නේ.. ඒ වගේම  මේක ෆැමිලි මූවි එකක්.. ඒ කෝණයෙන් බැලුවම මේක ලස්සන ෆීල් ගුඩ් මූවි එකක්..ලස්සන වැඩක්.
ඔවුන්ගේ සිනහව හරිම අව්‍යාජයි,සුන්දරයි. ඔවුනුත් අපි වගේම අදහස් , අවශ්‍යතා තියෙන අය.. ඔවුන්ට සැමගේ ආදරය අත්‍යවශ්‍යයි…
විශේෂම දෙයක් තමයි මේ චිත්‍රපටයේ පිටපත ලියා ඇත්තේ මීට වසර 5 කට පෙරයි,ඒ කියන්නෙ 2017 දි ඒත් ඩවුන් සින්ඩ්‍රෝම් ඇති නළුවෙකු සොයාගැනීමට නොහැකි වූ නිසා චිත්‍රපටයේ වැඩ කටයුතු කරගෙන යන්න බැරිවෙලා .. 

ෆයිනලි හී ෆවුන්ඩ් ගෝපික්‍රිෂ්ණා.

IMDb 7.2/10
Directed by   – George Kora & Sam Xavier 
Starring         – Gopikrishna Varma , George Kora, Shanthi Krishna , Gopan Mangat , Sarasa Balussery , Namita Krishnamurthy, Jinu Ben , Ayden Abraham
කතාව ගැන කිව්වොත් තෝමා ඉස්මු කියන්නෙ අයියයි මල්ලියි , ලස්සන ගමක ජීවත් වුනේ , අම්මයි තාත්තයි නැතිවුන නිසා අනාථ නිවාසෙකට බාරදෙනවා ,  එතනදි කට්ටියක් ඉස්මුව දරුකමට හදාගන්න අරගන්නවා………
එහෙනම් බලන්න සහෝදරත්වයේ චාරිකාවක් බඳු තිරිකේ…
ලිපියේ අන්තර්ගතය සදහා ස්තූතිය – දනිත අමින්ද සොයුරාට
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


23
Total Subtitles

12 comments

  1. THANKS Bn
    Ube sub 15ma bagatta. supiri wadak

    • ROSHEN MALINDA
      Cineru Family Member

      16 ක් ඇති සගෝ මේකෙ ඔක්කොම මලයාලම් ❤️

      තව එක්තරා සයිටක සබ් 21 ක් ඇති

  2. Balan hitpu sub ekk thanks brother

  3. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Sinam (2022)
    Rorschach (2022)
    Request

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි රොෂේන් සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Malayalam guru thumani,
      Obage awadanaya pinisai……….

      Varaal (2022) Malayalam
      Mei Hoom Moosa (2022)
      Rorschach (2022) Malayalam
      Sabaash Chandra Bose (2022) Malayalam
      Appan (2022) Malayalam
      Kotthu (2022) Malayalam
      Pathonpatham Noottandu (2022) Malayalam

      obathumata pin demin upasirasiya labaganimi…..!

    • ROSHEN MALINDA
      Cineru Family Member

      එකක්වත් කරගන්න බැරිවෙයි 💔 😢

  6. Supiri bro!

    Rorschach (2022) Malayalam ekatath puluwannam ikmanin sub denna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login