Boudica: Queen of War (2023) Sinhala Subtitles
Boudica: Queen of War (2023) Sinhala Subtitles
4.5
42
53

Boudica: Queen of War (2023) Sinhala Subtitles | බුඩිකා රැජින | සිංහල උපසිරැසි සමඟ

(Boudica: Queen of War (2023) Sinhala Subtitles) (Boudica: Queen of War (2023) Sinhala Sub)

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම..අද අරගෙන ආවේ drama, action movie එකක්.. පැයකුත් විනාඩි විස්සක කාලයක් තිස්සේ දුවන මේ ෆිල්ම් එක තමයි Boudica- Queen of war 2023 කියන්නේ..

ඉතින් ෆිල්ම් එක ගැන ගත්තොත් IMDB අගය 4.1 ක් ගන්න සමත් වෙලා තියනවා.

මේ කතාවේ ප්‍රදාන චරිත වෙන්නේ Olga kurilento බුඩිකා සහ Clive Standen ප්‍රසුටගස්.

කතාව පැත්තට ගියොත් මම බොහොම කෙටියෙන් කියන්නම් කතාව ගෙතෙන්නේ අයිසිනි රාජධානිය පාලනය කරන ප්‍රසුටගස් කියන රජතුමා ව රෝමන් කාරයෝ අතින් ගාතනය වෙන එකෙන්.. ඊටපස්සේ අයිසිනි රාජධානිය පාලනය කරන්න පිරිමි දරුවෙක් හිටියේ නැති නිසා රජතුමා ගේ භාර්යාව වන බුඩිකා රාජධානියේ රැජින විදිහට මිනිස්සු එකතු වෙලා පත් කරගන්නවා..මොකද රජතුමාට හිටියේ ගෑණු දරුවෝ දෙන්නෙක් විතරයි.. කොහොමහරි ඉතිං කැටස් ඩෙකියානස් කියන රෝමන් අධිරාජයා තමන්ගේ සොල්දාදුවෝ එක්ක ඇවිල්ලා බලෙන්ම මැරුණ රජතුමා ගේ ඉඩකඩම් දේපල අත්පත් කරගෙන රැජිනට ත් දරුණු විදිහට වද හිංසා දීලා පිටත් වෙනවා..

බුඩිකා රැජින මේකෙන් පරාජය බාරගනී ද, ඇයගේ දරුවන්ට මොකද වෙන්නේ, අයිසිනි රාජධානියට මොකද වෙන්නේ මේ හැමදේම බලන්න ෆිල්ම් එක බලලම ඉන්න කියලා ඉල්ලනවා..

එහෙනම් අයමත් මේ වගේ ෆිල්ම් එකක් අරන් එනකම් ජයන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කමෙන්ට් එකකුත් දාන් යන්න අමතක කරන්න එපා ෆිල්ම් එක බලලා ඇ 😉👇

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |3161|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තාරක ලහිරු මධුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තාරක ලහිරු මධුශාන්

July 7, 2023


17
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි තාරක සොයුර ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. .බොහෝම ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *