The title of the page
8.2
99

Blue Birthday (2021) E03-04 Sinhala Subtitle | ඛේදනීය උපන්දිනය | සිංහල උපසිරැසි සමඟ

2021 නිකුත් වුන කොටස් 16කින් සමන්විත කතාවක් තමයි  blue birthday කියන්නෙ. එක් කොටසක් විනාඩි 20කට පමණ සීමා වෙනවා. වැඩිය ඇසට හුරු නැති නවක නළු නිලි දෙපලක් මේ කතාවේ ප්‍රධාන චරිත නිරූපනය කරනවා. ඕ හා රින් ගේ චරිතයෙන් Yeriත් ජි සියෝ ජුන් ගේ චරිතයෙන් yang Hong Seok රංඟනයෙන් දායකත්වය ලබාදෙනවා. ඔයාලා Move to Heaven කතාමාලාව නැරඹුවානම් පාර්ක් ජුන් යොන්ග් කියන පොලිස් නිළධාරියාගේ චරිතය නිරූපනය කලේ මොහු විසින්. Thriller Romance Fantasy කියන ඝනයන්වලට මෙම කතාමාලාව අයත් වෙනවා..
කතාව පැත්තට ගියොත්…. 
ඔහ් හා රින්ගෙ පළවෙනි ආදරය තමයි ජි සියෝ ජුන් කියන්නෙ. එයාලා අවුරුදු 10ක්ම යාලුවො. ෆොටෝ ගන්න එක තමයි ජි සියෝ ජුන්ගෙ විනෝදාංශය විදිහට කරන්නෙ. ඒක මේ කතාවට ගොඩාක් සම්බන්දයි.
ඔහ් හා රින්ගෙ 18වෙනි උපන්දිනය දවසෙ ජි සියෝ ජුන් සියදිවි නසාගන්නවා. ආයෙත් අවුරුදු 10කට පස්සෙ අහම්බෙන් සිදුවුන සිදුවීමක් නිසා ඇයට පුලුවන් වෙනවා අතීතෙට යන්න. ඒ සියෝ ජුන් ගත්ත ෆොටෝ නිසා.
අතීතෙට යන හා රින්ට සියෝ ජුන්ව බේරගන්න පුලුවන් වෙයිද?
ඇයි සියෝ ජුන් සියදිවි නසාගත්තෙ?
හා රිනුයි සියෝ ජුනුයි ආයෙත් එකතු වෙයිද?
මේ හැම ගැටලුවක්ම හා රින්ට විසදගන්න පුලුවන් වෙයිද?
කතාව බලාගෙන යද්දි මේ හැම දේටම උත්තර ලැබෙයි. ඉතුරු කොටස්වලටත් ඉක්මනටම උපසිරැසි අරගෙන එන්නම්.
             – ජය!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

9 comments

  1. WOW Niyamai..
    me wage digatama demu..
    Thank you..

  2. නියමයි කියන්න වචන නැහැ සුපිරිම වැඩක් .ඔයා හරිම ලස්සනට වැඩේ කරනවා .බොහොම ස්තුතියි අපි හැමෝම වෙනුවෙන් කරන මේ වටිනා උතුම් සේවය අගය කරනවා .

  3. සුපිරියි…💥 තැන්ක් යූ…😃

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. Sub ekata thanx

  6. Krishani
    Cineru_users

    Thank you 💐💖

  7. sub eka down krnn bhnee click krhma.wena window ekakata open wenne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login